කට්ලට් හදමු!!🙂 🍅අල 500g 🍅මාළු 200 🍅අමුමිරිස් කරල් 8 🍅රතුළූණු 200g 🍅සුදුළූණ

raga

August 12th, 2024suno

Lyrics

කට්ලට් හදමු!!🙂 🍅අල 500g 🍅මාළු 200 🍅අමුමිරිස් කරල් 8 🍅රතුළූණු 200g 🍅සුදුළූණු + ඉඟුරු පේස්ට් තේ හැන්දක් 🍅කරපිංචා ඉත්තක් 🍅ගම්මිරිස් ඇට තේ හැන්දක් 🍅බිත්තර 🍅ලුණු රස අනුව 🍅බිස්කට් කුඩු 🍅බදාගන්න තෙල් 1..අල ටිකහොදට තම්බල පොඩි කර ගන්න. 2..pan එකක් ලිපේ තියල ඉගුරු සුදුලුනු පේස්ට් ටික දාගන්න 3.. එකටම තම්බාගත් මාළු / සැමන් හොදින් පොඩිකර එකතු කර ගන්න. 4..විනාඩියක් දෙකක් වගේ තියල ලිප off කර ගන්න... 5.. රතුළූණු, අමුමිරිස්, කරපිංචා හීනියට ලියා ගන්න. 6.. ගම්මිරිස් ටික බාගෙට වගේ තලා ගන්න... 7.. අල, මාළු, කරපිංචා, රතුළූණු, අමුමිරිස්, ගම්මිරිස්, ලුණු මේ ඔක්කොම එකට දාල හොදට අනා ගන්න... 8.. ලස්සනට පොඩි පොඩි බොල හැඩ ගන්න 9.. බිත්තරයක් අරන් එක හොදින් හැන්දකින් ගසා ගන්න... 10.. හදාගත් කට්ලට් බොල බිත්තර සාරු දවටලා,,, බිස්කට කුඩු දවටලා බැද ගන්න.... 🚫 මාළු සැමන් ඕන දෙයක පාවිච්චි කරන්න පුළුවන්... 🚫අල වෙනුවට බතල, මඤ්ඤොක්කා උනත් ගන්න පුළුවන්... 🚫ඩබල් කෝට් කරොත් පුපුරන්නේ නැතුව ලස්සන බොලේ වගේ කට්ලට් හදන්න පුළුවන්... 🚫 ළූණු අමුමිරිස් කරපිංචා අමුවෙන් දාන නිසා කට්ලට් බැදීගෙන එද්දී රස වැඩියි... 🚫 රතුළූණු කොහමත් රසින් වැඩියි. ගුණයි.. 🚫අමුමිරිස් වෙනුවට කොච්චි දාගන්නත් පුළුවන්... ( මම නම් කොච්චි දාල වෙන විදියේ කට්ලට් එකක් හදනවා එකට නම කොච්චි බයිට් )

Recommended

Erhard's Polka Parade
Erhard's Polka Parade

traditional polka, brass ensemble, lively and festive, polka

Yol
Yol

Turkish rap hiphop

Der Ruf der Berge
Der Ruf der Berge

dramatisch rock episch

Piano
Piano

piano

When I'm Nervous
When I'm Nervous

Upbeat acoustic guitar with male vocals

Deep In The Web
Deep In The Web

electronic quirky upbeat

Uncharted Waves
Uncharted Waves

drill rap, synthwave

$
$

$

Whispers in the Dark
Whispers in the Dark

k-pop,pop,dance-pop,dance,pop rap,electropop

In God We Trust
In God We Trust

Expert Professional White Logical Female Rap

Across the hall
Across the hall

Reggae male vocal horns

Mis Errores
Mis Errores

eléctrico energético rock

овощное танго
овощное танго

Neue Deutsche Härte, industrial metal, hard rock, EDM

This Weary Heart of Mine
This Weary Heart of Mine

edm laid-back chilled rap

West Haven Night
West Haven Night

classic rock gritty

Your  Shadows
Your Shadows

woman voice, electro, pop, wave, synthwave

Raňajky v EKO
Raňajky v EKO

r&b groovy soulful

Het heerlijke stel
Het heerlijke stel

Alternative, Blues Metal, Solo, Unplugged, Step-Epic