tinkiri

rap aggressive fast, bass, beat

July 29th, 2024suno

Lyrics

චී ඇයි කෙල්ලෙ පුප්පලා බලන්නෙ මම මත්වෙලා දැං ඉන්නෙ මට ඩොප් පෙනෙන්නෙ ඔයා ම් සත්තකිම්ම දැන් තමා දැනෙන්නේ මේක තැපෑලෙම්මයි එන්නෙ ඔලු රත්වෙලා වැනෙන්නෙ ලැමිසියො පිටිං පෙන්නං සාන්ත දාන්ත තීන්ත කුප්පි ස්ත්රී නම්යශීලං තාන්න මාන්න පට්ටි තුප්පි සද්දෙ දැම්මට මෝරු පැටව් නෙමෙයි මුන්නං සාරිගප්පි කාසිපනං නැති කාලේ ගැම්මක් දුන්නෙ කාලේ කුප්පි ගහ පිට ගියං පස්සේ පලක් නෑඩෝ ගැව්ව මැස්සෙන් Brand කියල බිව්ව බඩු නේද තත්පරේට බැස්සෙ තොයිලෙ යාකා නටයි එල්ලං ගොක්කොලේකින් නැට්ට පස්සේ ගමේ කොල්ලෙක් හිනද නේද මට නක්කලේට කැස්සේ ලැමිස්සි බෝල බස්සන්නනම් කෝමත් සමතා මං ගැම්මෙන් ඉන්නෙ ලස්සන කොල්ලෙක් බච්න් වගේ අමිතා දැං හිතන්නෙපා දුර දිග ගෙනියන්න මේ පෙමතා දැං සත්තකිම්ම මූන බලං දෙකක් කිව්වා අමතා බබා මගේ පණ ඔයා ආලවට්ටම් දාන කෙල්ලෝ චාටු කට්ටයි මුරුංග අත්තෙ තියන්නනම් එන්නෙපා මං ඊට කට්ටයි සුකුරුත්තම් නැලවිල්ල ගෑව බටර් පාර පට්ටයි දෙයියො දීපු දෙයක් නෑ මේ ප්රතිඵලේ කාපු කට්ටයි හොඳ කෙල්ලෙක් අල්ලං මල්ලි ලොකේ බල්ලෝත් කන්නෑ සල්ලි බැන්ද මුල කලේ බොක්කෙං පස්සෙ පුංචි පුංචි ජල්ලි අන්තරාවයි මායම් පෑම ඇදේ ඉදං උඩ බැල්ලි කැලේ මාරු වුනත් වෙනස් වෙන්නෑ කොටියගෙ පුල්ලි ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා දෙන්න දෙන්න දෙන්න ඈ වීසික් කලා යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම් පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා දෙන්න දෙන්න දෙන්න ඈ වීසික් කලා යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම් පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා

Recommended

Sidhu typ
Sidhu typ

Sidhu Hip-hop

Dance in the Dark
Dance in the Dark

trance drum and bass edm

Wisdom's Flight
Wisdom's Flight

electronic,progressive electronic,ambient,atmospheric,mellow,calm,ethereal

Home A Roam
Home A Roam

Melodic dubstep, future bass, pop, emotional, energetic

poucas palavras remix trap
poucas palavras remix trap

smoth, rnb, hop trap

审计之语
审计之语

Boom Bap 风格的旋律说唱,轻微的emo,律动感强,bpm135

Golemolied
Golemolied

klezmer, yiddish, jewish spiritual

Tere Ishq Mein
Tere Ishq Mein

Bollywood mixing. romantic Hindi song. Melody, indian 18-60s, bollywood, emotional, piano, guitar, pop, beat, upbeat

Herido Igualmente
Herido Igualmente

Grunge Bedroom Pop

Whispers in Ivory
Whispers in Ivory

pop piano heartfelt melodic

Eternal Echoes
Eternal Echoes

Eurodance, Fast BPM (around 140-160), Synthesizers, Electronic Drums, Female Vocal, Uplifting Emotional Dance Track

Edge of Reason
Edge of Reason

electronic,dance-pop,dance,energetic,uplifting,party,electropop,synthpop,happy,anthemic

Los 4 hermanos
Los 4 hermanos

Corrido tumbado bélico, guitarra,coro.

Humans
Humans

piano and violin , acustic

तिमीमा
तिमीमा

clear vocal,clear music,guitar,ove,regret,cache

RIP
RIP

[male vocal] oi, raw, aggressive, punchy bass, driving drums