පැල් කවි

traditional folk style, deep voices, Hindustan

May 11th, 2024suno

Lyrics

පොද පොද වහින වැසි හැම තැන එකතු වෙලා ඇළ දොළ ගඟුල් පිරිලා එයි දෙගොඩ තලා මඳ මඳ ලෙසින් වැසෙනා ගොයම නැති වෙලා ඉඳ ඉඳ පලින් පල ආවයි පැලට බලා වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උණී ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනි වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී පැණි රස මොටද තණකොළ කන ගවයන්ට හී වැල් මොටද බිම හාරන ඌරන්ට පන්දම් මොටද දිය යට යන කිඹුලන්ට හොඳකම් මොටද දැන් කාලේ මිනිසුන්ට [End]

Recommended

Nơi Chúng Ta Làm Việc
Nơi Chúng Ta Làm Việc

yêu đời vui tươi pop

Love's Ballad of Chaos
Love's Ballad of Chaos

violent rap rock classical melodic

Jump
Jump

live music electro dubstep melodic nu rap metal, melodic gothic techno metal hip hop ska jump jump dingo bingo

Heartstrings in the Sky
Heartstrings in the Sky

lo-fi chillsynth

I wanna be your love Anime Eurobeated
I wanna be your love Anime Eurobeated

ANIME, Eurobeat fast-paced with eurobeat riffs and eurobeat drops, synth, japanese.

Ella's Melody (Ella´s Ghost)
Ella's Melody (Ella´s Ghost)

acoustic romantic soft

Просто музика
Просто музика

Deep voice of a male, Dark Clubbing, Neurofunk, Dark Techno,

Cris de chagrin
Cris de chagrin

bagpipes, accordion, banjo, acoustic, ambient, female voice, spoken dialogue

お盆のエネルギー
お盆のエネルギー

ポップ、キャッチー、アコースティック

Faded Name
Faded Name

Lo-fi indie rock with melancholic vocals and jangly guitars

Forever
Forever

Alt rock, lofi electric guitar, synth drum and bass, low male vocals

Local's Perspective
Local's Perspective

emotional rock

Memories in the Rain
Memories in the Rain

mellow sad hip-hop

African Beat
African Beat

African music, Mandingo music, Djembe, Dundun, Kora

Reparasi iman
Reparasi iman

pop, rock

Papá, dejó sus sueños en su patria
Papá, dejó sus sueños en su patria

pasillo ecuatoriano, soft voice female, orchestra, acoustic guitar and piano

merveille
merveille

romantic, rap, dreamy

Trippel Boogies
Trippel Boogies

Fender Stratocaster, Gibson Thunderbird bass, Ludwig drums, Hammond B3 organ