සම්බුදු සමිදාණෙනි...

classic

April 15th, 2024suno

Lyrics

තුසිත දෙව්ලොව සිට මේ මිනිස් ලොවට වැඩම කොට සසරේ සැරිසරා යන සත්වයන්ට පිහිට වීමට ගයාවේ වජිරාසනේදී උතුම් සම්බුදු බවට පත් වූ සම්බුදු සමිදාණෙනි... සම්බුදු සමිදාණෙනි... සම්බුදු සමිදාණෙනි... සසරේ පුරණ ලද පාරමී සම්පූර්ණ කර සම්බුදු බවට පත්ව... ලොව සියුලු දෙවි මිනිසුන් අමා දහමින් සනසවාලූ... සම්බුදු සමිදාණෙනි... සම්බුදු සමිදාණෙනි... සම්බුදු සමිදාණෙනි... වෙහෙස නොබලා ගම් නියම් ගම්වල පාද චාරිකාකොට දෑස් නොපෙනෙන අන්ද මිනිසුන්ගේ දෑස සුව කරන වෙදැදුරෙකුසේ අවිද්‍යාවෙන් පසු වූ අසරණ මිනිසුන්ගේ සිතේ තිබෙන අවිද්‍යාව සුණු විසුණු කොට විද්‍යාව පහල කරවා අමා නිවනට පමුණුවාලූ සම්බුදු සමිදාණෙනි... සම්බුදු සමිදාණෙනි... සම්බුදු සමිදාණෙනි... පින්වත් මහණෙනී යැයි අවසන් වරට අමතලා හටගත්ත සියලු දෙය අනිත්‍යයි පවසලා සියලු දෙවි මිනිසුන්ගේ අවිද්‍යාව දුරුකරවා කුසිනාරාවේ සාල රුක් දෙකක් යට තුන් ලෝකයම හඩවාලමින් පිරිනිවන් වැඩි මගේ... සම්බුදු සමිදාණෙනි... සම්බුදු සමිදාණෙනි... සම්බුදු සමිදාණෙනි... සම්බුදු සමිදාණෙනි... සම්බුදු සමිදාණෙනි... සම්බුදු සමිදාණෙනි... පින්වත් මහණෙනී යැයි අවසන් වරට අමතලා හටගත්ත සියලු දෙය අනිත්‍යයි පවසලා සියලු දෙවි මිනිසුන්ගේ අවිද්‍යාව දුරුකරවා කුසිනාරාවේ සාල රුක් දෙකක් යට තුන් ලෝකයම හඩවාලමින් පිරිනිවන් වැඩි මගේ... සම්බුදු සමිදාණෙනි... සම්බුදු සමිදාණෙනි... සම්බුදු සමිදාණෙනි...

Recommended

Let's go to War! (Alternate)
Let's go to War! (Alternate)

Krautrock, alternative metal, alte

Silent Byte Tactics
Silent Byte Tactics

male vocalist,hip hop,conscious hip hop,conscious,pop rap,rhythmic,poetic,urban,melodic

Fourth step into the Future
Fourth step into the Future

8-bit progressive glitch hop

Ты Нанюхался Клея - Тьма
Ты Нанюхался Клея - Тьма

dark emo punk, drum and bass, electronic, extreme male vocal, distorted, electric guitar, speed-up

 sueño que se esduma
sueño que se esduma

romántica electrónica soñadora

Kargalar Uçuşur
Kargalar Uçuşur

electric guitar, drum, bass, 90s

Improvisar
Improvisar

upbeat rock

我叫XX
我叫XX

爆炸 說唱 節奏

Jaydsvaults music
Jaydsvaults music

Afro beat hip up

"Heroes of Faith"
"Heroes of Faith"

gospel, edm forró

My Life Changes
My Life Changes

hip-hop, r&b, piano, guitar, soul, drum and bass, funk

Самир обманщик
Самир обманщик

поп медленная акустическая

epic cinematic, 808 bass, ambient E - 2024-06-18
epic cinematic, 808 bass, ambient E - 2024-06-18

epic cinematic, 808 bass, ambient

Dancing with the Devil
Dancing with the Devil

Emo atmospheric trap

Penghianatan
Penghianatan

Pop, female singer, mel, sad, pop

Echoes of Victory
Echoes of Victory

synth, synthwave, pop, rock