ඔබයි අපේ ගුරු දෙවිදුන්...

hip hop

April 15th, 2024suno

Lyrics

පුරණ ලද පෙර පිං ඇතිව දෙව්ලොව සිට මේ මිනිස් ලොවට වැඩම කොට ඒ් අමා නිවනටම පිං ඇති මිනිසුන් යොමුකරේ ඔබයි ගුරු දෙවිදුනේ... ඔබයි ගුරු දෙවිදුනේ... ඔබයි ගුරු දෙවිදුනේ... මේ මිනිස් ලොවේ යන මග නොදැන ඉබාගාතේ ඇවිද ගිය සුවහසක් මිනිසුන්ට නිවැරදි මග පෙන්නුවේ ඔබයි ගුරු දෙවිදුනේ... ඔබයි ගුරු දෙවිදුනේ... ඔබයි ගුරු දෙවිදුනේ... මිසදිටු මග ගිය අප සියලු දෙනාහට තෙරුවන ගැන කියා දී තිසරණ සරණ ගන්වා අප සිත පැහැදුවේ ඔබයි ගුරු දෙවිදුනේ... ඔබයි ගුරු දෙවිදුනේ... ඔබයි ගුරු දෙවිදුනේ... ලොව සියලු දෙය තුල පවතින අනියත බව පසක්කරමින් මේ බුදු සසුනෙහි අවසාන කාලයේ පහල වී අවසාන නෞකාවට අප සැවොම නැග්ගවීමට ගන්නාවූ මේ උතුම් මෙහෙවරට දෑත නලලේ තබා වන්දනා කරමි අපි ඔබට පිංවත් ගුරු දෙවිදුනේ... පිංවත් ගුරු දෙවිදුනේ... පිංවත් ගුරු දෙවිදුනේ... පිංවත් ගුරු දෙවිදුනේ... පිංවත් ගුරු දෙවිදුනේ... පිංවත් ගුරු දෙවිදුනේ... පිංවත් ලොකු ස්වාමීන්වහන්ස... අපි ඔබට නමස්කාර කරමි... අපගේ නමස්කාරය වේවා... සාදු... සාදු... සාදු...

Recommended

it’s supposed to happen
it’s supposed to happen

dark atmospheric electronic

Karanlık Orman
Karanlık Orman

electronic eerie ambient

С годовщиной свадьбы!
С годовщиной свадьбы!

uplifting, melodic, female vocals, pop elements of guitar

Chlii Frömdi Stadt
Chlii Frömdi Stadt

rap, minimal beats with heavy bass, swiss german rap, gritty, sharp percussive elements, and raw vocal delivery

Sekiro
Sekiro

japanese shamisen, traditional, medieval

Midnight Dreams - Alternative Ending
Midnight Dreams - Alternative Ending

violine solo infused a cappella pop bubbly bouncy synthpop

SHADOW WEEP
SHADOW WEEP

bRITISH mETAL, Hard Rock

unlimited
unlimited

heavy metal, drum, bass, guitar, rock, electric guitar, hard rock, metal, drum and bass, beat, nu metal, drum and bass

Sin Respuesta
Sin Respuesta

Punk rock

poi
poi

japanese,anime, Lo-Fi,

"Wings of the Last Brood" (Breath of Fire 3)
"Wings of the Last Brood" (Breath of Fire 3)

Electronic, synth, hard rock, 80s, keytar, keyboard, drums, flute, bass, Percussion, Ethnic In

Rise of the Hero
Rise of the Hero

anime intro electronic

ನಗುತ್ತ ಕಳೆಯೋಣ.
ನಗುತ್ತ ಕಳೆಯೋಣ.

male vocal, rap, beat, bass, hip-hop

Summer Rage
Summer Rage

raw electric rock

共醉時光
共醉時光

edm, lullaby, trumpet riffs, R&B, drums, piano, violin

Endless Love
Endless Love

pop melodic acoustic

Ветер Перемен
Ветер Перемен

pop, electronic, synth