
සංසාරිනි
piano
May 25th, 2024suno
Lyrics
සඳ දෝර ගලන නිශා යාමයේ.. ඔබ ආවා... ඔබ ආවා... ඔබ ආවා හිත පුරා මතක රැදෙන යාමයේ සංසාරිණී... සංසාරිණී... සංසාරිණී සද දෝර ගලන නිශා යාමයේ ...
කියා ගන්න බැරි කතා කොතෙක් අපෙන් සැගවුණාද නෙලා ගන්න බැරි සිනා කොතෙක් අපෙන් ගිලිහුණාද මිහිදන් වූ ප්‍රථම ප්‍රේමයේ...
තුරුලිය මල් ඉකි ගසා කොතෙක් කලක් වැළපුණාද නුඹ මට හිමි කර දෙන්නට ඔවුන් කොතෙක් වෙහෙසුණාද මිහිදන් වූ ප්‍රථම ප්‍රේමයේ...
Recommended

നാം പോകും യാത്ര
contemplative melodic acoustic

Laughing with you🌳
experimental avant-garde glitch standup comedy

Epic Ragtime Duel
energetic ragtime playful

Koşulsuz Sevgi
akustik duygusal pop

ਪਿੰਡ ਮੁੰਡੇ ਦੀ ਕਹਾਣੀ
ਮਿਠਾ ਸੂਫ਼ੀ ਪੰਜਾਬੀ

Presente misterioso
Gregorian chants, electronic, synthwave, studio-quality

valentine's Day
New Wave, Soul, Folk Rock male
Blind Heart's Bind
Folk song in the vocal style of Bon Iver,add some melodic chanting in the background,folk,indie folk,

Nobody knows
Hard Rock

ラ・サール讃歌
chanson, french, melodic, catchy,

Ухилянт
anime opening, deep male vocal, bass

भाषा की वाद्ययंत्र
male voice, pop, female voice

Family Love
country twangy

Τρέχω στο Δρόμο
trap rap pop

जन्मदिन मुबारक
pop melodic cheerful

Sail on
modern blues-rock

