
Prof. Snape
emotional, piano, guitar
June 1st, 2024suno
Lyrics
එකම මිතුරියයි ඔබ කුඩා කළ ළඟ හිටිය
සිතුවේ වසන්තය ගෙන ඒවියි මගෙ සිතට
වචන පිහි තුඩු බව දන්නවා මම හොඳට
ඔහු ගැන උපන් තරහව සාධාරණ නැද්ද
පාසල් පුරා ඒ හරිත ඇස් පෙනෙන විට
නිතරම සිහි වුණේ ඒ අඳුරු දින මතක
කෝපයක් නොව ඒ ශෝකයකි සැඟවුණ
ඉතින් මා අසංවේදී යැයි කියනු හැකිද
ඔබ සිංහ ධේනුවකි, මහ ගර්ජනා නැඟුව
ලිලී මලකි, පර වුණු පසුත් සුවඳ දුන්න
අදිටන, කපටිකම උපතින්ම ගෙන ආව
ස්ලිදරින්වරයෙකු වීම මාගේ වරදක්ද
-By Prof. Snape
Recommended

孤寂心 何處迴響 - www.youtube.com/@wanderingpoetinvoid
Grunge Bedroom Pop, Female Vocals, Duet,

就是那個味-國風Rap版V3.5
hiphop, aggressive, chinese rhythms, taiwanese,Chinese classical instruments

Sabe o que é memória
mpb, bossa nova, poetry, brazil, harmonica

Late Night Serenade
jazzy crooning vintage

Kehidupan yang Cerah
pop Indonesia yang ceria dan gembira, dengan tempo yang cepat, upbeat

I am
rap, piano, powerful

space elevator
big band jazz swing

😞😞lofi
Kawai girl, sweet girl, Japanese lo-fi, pop

Decapitation of Demons
Death metal, metal, aggressive

Рикки Санчос
playful pop

Rebel's Anthem
loud rock hip hop sharp mixture rock

Rise Up
edm groovy uplifting

martin
corrido tumbado|marti

Gambled Dreams and Wagging Tails
Melodic trance, deep house, house, female vocals

right now
sex type beat, jazz, breakcore, mashccore, jazzy

Чёрная дыра
Post-post-hardcore, power pop hard phonk aggressive phonk metal-rap

Rubberball Spirit
hip hop rock back beat rebellious
