
payu sada-5
female voice, sitar, tabla, Slow, deep, guitar, bass, romantic, violin, piano
June 17th, 2024suno
Lyrics
සද දුර නොයයි එක තැනමයි හැමදාම
පුරහද නැගෙනවා නිමකර අමාවක
විදි සිසිලසට විතරයි මේ සදමඩල
පුරහද නැගෙනවා නිමකර අමාවක
ඉඩෝරයේ වන්නියේ පිපි නුබේ කුසුම
සුවද නුබ ලගයි නොවෙනස් ලෙසට
සුවද නුබ ලගයි නොවෙනස් ලෙසට
ලතා මඩුළු අත වැනුවත් ඒපා එදෙස බලන්න
ලතා මඩුළු අත වැනුවත් ඒපා එදෙස බලන්න
තුන් අවුරුද්ද නිම වෙනතුරු දුර උන්නාට
ඔබ උණසුම ලග ඉන්න ඇගිලි ගනිනවා නුබේ කුසුම
මේ අන්තේ පේරා හන්දියෙන් මට
පැණි බොන්දී අහුරක් අරගෙන දෙන්න එන්න
සද දුර නොයයි එක තැනමයි හැමදාම
පුරහද නැගෙනවා නිමකර අමාවක
පුරහද නැගෙනවා නිමකර අමාවක
Recommended

Sands of Glory
desertcore electronic intense

Joy of a Wallflower
mellow acoustic indie

Beneath
Folk Blues

Left to dust.
sad, male, male voice

Tabletennis
Dancehall

белая береза
country

A Glimmer of Light
Eurobeat, upbeat

Prodigy Trava u Doma
Breakbeat hardcore, space-rock, in style Prodigy, drum and bass, toxic synthwave, electro guitar, emotional, acoustic

it is the 80's all over again
1980's synthwave war music

Stiffy
electric emo raw

Back to the Grind
heavy emotional industrial

Жизнь это Рок-н-Ролл
хард-рок

Sıkın Adam
emo, pop, upbeat, electro, dubstep

Korean Island traveling,.
Create a plane traveling, Happy, Pop, travelling upper beat, trending, travelling music, chill, lo-fi, lower beat

キエモネクイノシシ
melodic hard rock, metal, progressive power metal, rock,kawaii futre bass, pop

I am a tree 2
Edm, electro, soft, enigma style, dance, deep house, jaz

Shame
Progressive Metal, Male Vocals, crunchy guitars

