ඒ ඇස් මා වශී කලා

June 17th, 2024suno

Lyrics

[Verse] සාගරේ හඩ දිගේ මේ ගග ගලනවනම් නුබ මගේ මා නුබේ අපි අපේ විතරමයී [Verse 2] ඒ ඇස් මා වශී කලා ඒ රෑපෙ ඒ හිනාව මා හද තුල රැව් දේ ඒ සුවඳ වැතිරෙයි [Chorus] නුබ මාගේ නිශාව සුළඟේ රන් සැරේ මගේ හිත අග හෙමින් ඇසින් බලා හිඳී [Bridge] ඔබේ සිනා හීන හැම දින මතකයි නෙත් අතරේ මැව්වා මගේ ලෝකයමයි [Verse 3] උදෑසන රතු අහසේ සැසින් පොදක් වැටේ නුබේ හඬින් මා සැනසෙන්නෙ ඉමු හෙට දිනක් පැන [Chorus] නුබ මාගේ නිශාව සුළඟේ රන් සැරේ මගේ හිත අග හෙමින් ඇසින් බලා හිඳී

Recommended

2
2

hip hop rap

On Hunayn
On Hunayn

mellow Levantine polyphonic, Persian, no instruments, male voices only

Forever Light
Forever Light

gospel futuristic ethereal

Funky Bass Wobble
Funky Bass Wobble

wobbly deep house funky

Dancing in the Rain
Dancing in the Rain

Synthpop, Disco, synthesizer, Electronic, Electric guitar, sequencer, Italo House,Hi-NRG, 90s, EUROBEAT,

Across the Green Isle
Across the Green Isle

folk Irish troubled times pub

visita al cielo
visita al cielo

grunge, guitar, bass

Blood and Blues v2
Blood and Blues v2

Crunk Swamp Blues rock with Saxophone building intensity

희망의 노래
희망의 노래

acoustic melodic ballad

Wrath Level
Wrath Level

dark ethereal haunting harp melody

夢の終わり
夢の終わり

j-rock, drums, trumpets, male voice, upbeat rythm, happy melody, electric guitar, female voice

Mikeru Miguero
Mikeru Miguero

rock vikingo y medievo

In The Cover Of The Night
In The Cover Of The Night

drum kit r&b male vocals fast tempo

Behind the Mask
Behind the Mask

emo aggressive rock

bài hát về cao bằng
bài hát về cao bằng

melodic doom, traditional folk, pipa