ඔය හිත (that mind)

Pop electronic

May 19th, 2024suno

Lyrics

ඔය හිත ආදරේ සෙව්වා මට දැනුනා.... සානුකම්පා දෑස් හෙලනා බැලුමන් මම දුටුවා... ආලයේ හාදකම් හොරැහින් මදෙස බැලුවා හීන මත හින මහ ගොන්නක් ගොඩ ගැසුනා... නොදැනිම ඔබ මගේ ... හිත ඇතුලට රිංගා... සිහින ලොවක මා... සිර කෙරුවා... සිර කෙරුවා... ඔබ ගැන දැනුන් නෑ අමුත්තක් මට දැනුනා ඔබ ගැන කැමැත්තක් මෙය සංසාරෙන් ආ පුරුද්දක් ඕ.... ඕ.... ඔය හිත ආදරේ සෙව්වා මට දැනුනා.... සානුකම්පා දෑස් හෙලනා බැලුමන් මම දුටුවා... ඔය හිත ආදරේ සෙව්වා මට දැනුනා.... සානුකම්පා දෑස් හෙලනා බැලුමන් මම දුටුවා... ආලයේ හාදකම් හොරැහින් මදෙස බැලුවා හීන මත හින මහ ගොන්නක් ගොඩ ගැසුනා... නොදැනිම ඔබ මගේ ... හිත ඇතුලට රිංගා... සිහින ලොවක මා... සිර කෙරුවා... සිර කෙරුවා... ඔබ ගැන දැනුන් නෑ අමුත්තක් මට දැනුනා ඔබ ගැන කැමැත්තක් මෙය සංසාරෙන් ආ පුරුද්දක් ඕ.... ඕ.... ඔය හිත ආදරේ සෙව්වා මට දැනුනා.... සානුකම්පා දෑස් හෙලනා බැලුමන් මම දුටුවා... දවස් ගණන් ඉන්න බෑ ඒ සිනාව නොදැක... වුවමනා වුනා පැටලෙන්න නොදැනු උණුහුමක තේරුම් ගන්නට බෑ මේ වෙන දේ මේ දෝ ආදරේ.... මේ දෝ ආදරේ.... [outro]

Recommended

разметка
разметка

Deutschte industiral with hard bass and drum blast. Vocal with radio effect. sounds of chemical reaction in a background

Aag Ka Dariya
Aag Ka Dariya

high-tempo rap

Broken Heart
Broken Heart

dark indie

You broken my heart
You broken my heart

emo, emotiona, sad unhappy, broken, lost, depression

مرغ پاکوتا
مرغ پاکوتا

anime, kids, Melodica, baby singer

Feel the Vibes
Feel the Vibes

50s cool jazz, vibraphone, laid-back atmosphere

Rap Bot
Rap Bot

male vocals, solo

Gasoline
Gasoline

pulsating beat, catchy hooks, and dynamic synths.

Nesace
Nesace

Dark Electric Pop, BPM120, Electric Guitar, Funk and Rock Elements, Female Vocal, Adventure and Love, high quality

Lazy hazy river
Lazy hazy river

lo-fi Japanese city funk, 80s, female vocal

Barbaric pirates
Barbaric pirates

Symphonic Nordic orchestra, epic male choir, cellos, violins, big drums, heroic song

lifeless
lifeless

post-punk revival, dream pop, slowcore melancholic, haunting guitar riffs, expressive bass guitar

心海
心海

Psychedelic Rock, Shoegaze, riff

Bodhi Svaha [Hip Hop]
Bodhi Svaha [Hip Hop]

Darkwave, depressing nordic folk, powerful male choir, [low pitch:0.3], drums, [best quality, dolby atmos]

恐怖之影
恐怖之影

dark ambient eerie slow tempo