නා කපන අනෝරා වැස්සක අකුණු නිසා සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ

dj mix

August 2nd, 2024suno

Lyrics

සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ ලස්සන මතක අපේ හසරැල් පිරුනු දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ නා කපන අනෝරා වැස්සක අකුණු නිසා ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා පොද නතර වෙනා කල් බලමින් අහස දිහා අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා music... අමතන අංකෙ මගේ අවහිර කරලන්නට ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන තව එක පාරක් මා හමුවන්නට එනවද තව එක පාරක් මා හමුවන්නට එනවද නා කපන අනෝරා වැස්සක අකුණු නිසා ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා පොද නතර වෙනා කල් බලමින් අහස දිහා අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම ආදරෙ කල අය අත හැරලා යන විදිහද ආදරෙ කල අය අත හැරලා යන විදිහද සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ ලස්සන මතක අපේ හසරැල් පිරුනු දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ නා කපන අනෝරා වැස්සක අකුණු නිසා ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා පොද නතර වෙනා කල් බලමින් අහස දිහා අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා

Recommended

Passing by
Passing by

Metalcore, melodic, emo, piano, Post-Hardcore

Casquette de Pêche
Casquette de Pêche

pop humoristique acoustique

Achei o Lucas Neto
Achei o Lucas Neto

rítmico pop acústico

amor de flequi
amor de flequi

Polka, romantic , Clear Vocals

Our eartly paradise
Our eartly paradise

Hurt Blues, missisippiblues, Chicago 80's blues, electric guitar, male vocal

远航
远航

pop electronic, classical, rock, male voice

Sunset Skating
Sunset Skating

pop rhythmic upbeat

Free Spirit
Free Spirit

electronic pop

I Sit Beside the Fire and Think/The Road Goes Ever On
I Sit Beside the Fire and Think/The Road Goes Ever On

medieval, single old male voice, lute, bodhran, slow, wistful, old english

*محبت بھری باتیں**
*محبت بھری باتیں**

Rap , drums and bass

Moonlight Fiesta
Moonlight Fiesta

mariachi upbeat instrumental bluegrass

Batabu 0.220
Batabu 0.220

acoustic guitar, acoustic

Table Manners
Table Manners

pop instructional

Resa Bort
Resa Bort

hard rock, heavy metal

В орущей пустоте_3
В орущей пустоте_3

folk-rock, bard, ballad, minor, the best quality, violin, guitar, piano, cello, flute, female voice

Catalise do Amor
Catalise do Amor

bass experimental eletropop phonk

Why not sleep?
Why not sleep?

male vocal, funk, piano, guitar