Neth Manema Rap

rap, bass., beat, upbeat, hip hop

July 21st, 2024suno

Lyrics

කතරක තනි දැවෙන වලාවේ එක දවසක සෙවනෙහි ආවේ හිරි පොද නැති කඳුලු අවාරේ මා තනි තරුවක් මියෙන වෙලාවෙ ඔබෙ දසුනක් මැවෙන නියාවේ අද තවමත් සඳලු තලාවේ මා ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා මං නුඹෙ නෙත්මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම් මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම් මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා රෑ හීන ගානෙ ආයෙ ආයෙ ඔය රූපෙ පේන වාරේ නුඹෙ දෑස මානේ නැවතුනා මට හීන ගේන අංගනාවේ පෙරදාක ඇයිද නාවේ නොකියා කියූ දේ තේරුනා ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා මං නුඹෙ නෙත්මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම් මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්

Recommended

Nayi Subah
Nayi Subah

edm high-energy electronic beats hindi

阿加慢加慢粗
阿加慢加慢粗

Hybrid of trap and dubstep, featuring heavy bass drops, hypnotics drops, Cyberpunk rhythms, and electronic mayhem.

Pancakes in the Rain
Pancakes in the Rain

Aggressive k-pop rap

Psychedelic funk
Psychedelic funk

Psytrance, psytrance, acid trip

эчкере
эчкере

funk, guitar, pop, drum, bass

Moonlit Nights
Moonlit Nights

chill relaxed lofi

Cerita Kita
Cerita Kita

melodic, penyanyi pria

Party Carnaval
Party Carnaval

hip-hop samba-inspired

Domingo il Gatto
Domingo il Gatto

relaxed reggae groovy

Moonlit Witches
Moonlit Witches

gothic symphonic dark

Euphoric Echoes
Euphoric Echoes

instrumental,electronic,electronic dance music,trance,rhythmic,party,energetic,repetitive,female vocal

 High Voltage Flow
High Voltage Flow

High-NRG, Hip Hop, Electro, Festival Anthem

Marathon of Disgrace
Marathon of Disgrace

metal,rock,groove metal,alternative metal,nu metal,death metal,hard rock

Unlikely Friends
Unlikely Friends

male vocalist,rock,humorous,comedy rock,eclectic

Waving Goodbye
Waving Goodbye

emotional edm high-energy melancholic

Adiós Ian de Induvia
Adiós Ian de Induvia

regional music,hispanic music,canción melódica,romantic

MU MU LE BU
MU MU LE BU

italo disco, 60 BPM, pop, dance, upbeat