asurin

metal, rock, acoustic, guitar, orchestral, cinematic

May 29th, 2024suno

Lyrics

නැගිටපන් කුවේණියෙ විජය නෑ සයනයේ පලා ගොස් නොකියාම හැංගිලා ඔහු කොහේ දෙදරුවන් අතින් ගෙන දිව්වාට නගරයේ තවත් විජයලා මිස සිංහයන් නෑ එහේ සළු පොටින් වසංකොට නොදරුවන් ඔය ඇකේ රැක ගනිං බිලිගනියි වග වලස් දරු උඹේ කටිද්දී කපු කෙඳිති පටලැවුනු නූල් පට මං තවම තනියෙන්ම ලිහන්නට හදනවා ලිහන ලිහනා නූල් ගානේ පටලැවුනු ඒ කෙඳිති ගානේ තවත් පටලැවුනු බව දැන් හොඳට දන්නවා ලිහන්නට බැරි තරම් තදයි ඒ ගැටත් දැන් ඒ හින්දා නුඹ මත්තෙ ලය පැලී මියෙනවා

Recommended

Bersama Kita Bisa
Bersama Kita Bisa

mars, pop rock, powerful, guitar

Под дождём одна
Под дождём одна

dark, women voice, lyric

Unseen
Unseen

Dark K-Pop rock

Rooted Reawakening
Rooted Reawakening

Warlike and martial,Rhythmic and percussive, screaming powerful shouting imsane female vocalist,hard rock,drums (drum set),

Самый лучший друг
Самый лучший друг

флейта, melodic, romantic, electro, bass, dubstep, experimental

Chains of Yesterday
Chains of Yesterday

male vocalist,female vocalist,rock,gothic metal,metal,symphonic metal,melodic,orchestral,organ,group,symphonic,choir

Blue Moonlight Rhapsody
Blue Moonlight Rhapsody

male vocalist,female vocalist,hip hop,electronic,house,pop rap,electronic dance music,hip house,pop,dance-pop,electro house,dance,party,uplifting,melodic

Hidden Hearts
Hidden Hearts

hyper 2 step, sweet vocals, 2 female singers

Psychedelic Melodic Progressive Grime
Psychedelic Melodic Progressive Grime

psychedelic melodic progressive grime

Dancing in the Rain
Dancing in the Rain

techno with hardstyle

I Am Undone
I Am Undone

nu metal, synth, dramatic, epic, orchestral

Echoes in the Alley
Echoes in the Alley

vocal, simple, rhythmic, 808-driven with male vocals, rap, hip-hop, sparse, strong, clean, low

So Good (at being bad)
So Good (at being bad)

neo-disco, mutation funk, female vocals, math

Beranjaklah
Beranjaklah

guitar acoustic cajon bass, drum and bass