මගේ ආදර saki

anime, piano, guitar, bass, rap, metal, progressive, dance, dramatic

July 19th, 2024suno

Lyrics

[Verse] හීන පේන හැම රෑකම කාටවත්ම නොකී නුබේ ආදරේ මට සැමදා හිත නිවනා භාවනාවකී [Verse 2] වචන වලින් පුරවන් මං ආදර බස් වැකී නුබට කියමි හැම දෙයක්ම මගේ ආදර සකී [Chorus] තරු දහසක් අතරින් සද වාගේ දිලේනා නුබත් සදකි මගේ අහසේ මට විතරක් පේනා [Verse 3] කවි හිත නිතරම කලඹා හෙමිහිට එය නිවනා මගේ හිත ගත් නුබ විතරයි සැමදා මට ඕනා [Bridge] ඈත පේන සද දෙසම බලා තනියම මම සයනේ මතක අහුරු එකතු කරමි රිදවා නෙතු නයනේ [Chorus] සුළගින් නුබ පාර අසා ඇවිදින් හද පානේ පෙර මතකය අලුත් කරන් විදිනට මට ඕනේ

Recommended

March of the Fallen
March of the Fallen

anthemic orchestral intense

Life Is Going On
Life Is Going On

electronic pop

Replace Worry with Gratitude
Replace Worry with Gratitude

r&b, electro, pop, bass drop, key change, hyper beat, enigmatic, ethereal, powerful, evolving, futuristic, ukulele, edm

Paleo-raps: Elrhaz
Paleo-raps: Elrhaz

Rap, kid-friendly, educational, Nigerian

Her Gün Böyle Mi
Her Gün Böyle Mi

Turkish Classical Music,Violin, Clarinet, Kanun, Oud, Melancholy, Longing, Love, Pain, Heartbreak, Nostalgia

Zen State
Zen State

acoustic folk chill

Ap ki yad
Ap ki yad

violin, female voice, classical Pakistani music, vocal, cover, poetic

Loopback
Loopback

vocaloid heavy death metal, Kagamine

Dr SaGu sAIx Long version (Drums, Saxophon.Guitar)
Dr SaGu sAIx Long version (Drums, Saxophon.Guitar)

Gothik meets classic rock with Saxophon, Drums and Guitar

SHERIFF'S Journey
SHERIFF'S Journey

Western,Wild west,Old west guitars style

연인
연인

melancholic

 罗刹海市
罗刹海市

chill kids music rap 男声 醇厚、悔恨、衷心的爱

Soul Syntax
Soul Syntax

instrumental,hip hop,east coast hip hop,conscious hip hop,conscious,jazz rap,boom bap,urban,rhythmic,soulful

88-sewers-2_k74001T5
88-sewers-2_k74001T5

ambient synthesizer electronic,