Fathima

Rap, hip hop

July 18th, 2024suno

Lyrics

ලස්සනයි නුඹෙ මැවෙන රූපේ සරා සද සේ දිස්උනේ... පිනාගිය හදවතක් අද්දර කෝමදෝ මං නැවතුනේ.. මටත් නොදැනිම හදවතක් ලග ආදරේ උතුරා ගියේ.. නුඹත් කුසුමකි නෙලාගනූ බැරි පර්වතේකම පිබිදුනේ.. ........................................... තෙපුලනා ලිය මුකුළු තුරුවැල් හිනහෙනා සුලගට වැනී.. පියඹා යන පොඩි සියොත් සරයන් වත්කරයි රස මී පැණී.. හිතින් විද නුඹේ රූපෙ මවමින් හදවතේ ලැගුමන් ගනී.. නොලැබුනත් මා නුඹේ හදවත හොරා ගත්තා රාජිනී.. ......................................... කුමක් කීවත් හිතම නුඹ ලග ඉන්නවා මං නෙත් යොමා.. නුඹගේ අඩවන් දුහුල් බැල්මෙන් වශී වු කොල්ලෙක් මෙමා.. පෙර පිනක්වත් තිබේනම් මට ලබන බවයේ නොවි පමා.. ලබන ජනමෙක ජාති නොබලා මගේ වේයන් ෆාතිමා..

Recommended

Whispering Showers
Whispering Showers

progressive rock tranquil atmospheric

爱的黄昏
爱的黄昏

原声 简单悠扬 pop

Untitled9
Untitled9

melancholic ambient instrumental northic

Fading Shadows
Fading Shadows

electronic melancholic haunting guitar intense hard-hitting madness

Priestess Dream
Priestess Dream

uplifting pop electronic

Haunted Whispers
Haunted Whispers

suspense classical atmospheric

Litiratura
Litiratura

R&B, Electronic

Samurai Groove
Samurai Groove

Japanese hiphop, Drum Machine, Sampler, Synthesizer, Turntables, Bass, Keyboard, Beat Pad, BPM 100, style, pop, rap

Shinjuku Station
Shinjuku Station

victory, bass, cello, Chillhop, Jazz Beats, strings, japanese instruments

Is You That I Love
Is You That I Love

dance-pop 80s vibes

Ghosts in the Vinyl
Ghosts in the Vinyl

eerie spooky rap beat vintage jazz samples gritty

A solitude, in my chest, robust
A solitude, in my chest, robust

melancholia, slow, psychedelic, flute, violin, harp, cello, lo-fi, vocalisation, choir, epic, celtic,

一个人
一个人

rap,80's,Retrowave

지우개
지우개

bass, male voice, r&b, soul

Runners high
Runners high

metal, viking music, nordic, folk music, female voice, heavy metal, bass, melodic, beautifull

Incohesive
Incohesive

male vocalist,hip hop,trap,rhythmic,boastful,pop rap,sampling,dark,urban,atmospheric,nocturnal,emo,guitar,lethargic,vulgar

Savage Streets Vers. 2
Savage Streets Vers. 2

gangsta rap funk nu-metal

Bright Little Moments
Bright Little Moments

uplifting gentle folk-pop