ciao malli

pop, lo-fi, rap, dj

August 7th, 2024suno

Lyrics

මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම් බෝට්ටුවෙන් ඉතාලියට ආවේ මං දේශාංශය වෙනස් වුණේ එහිදී දැන් සිංඤෝරීනා උඹ හින්දා මැරුණා මං අනාත වූ වෙලේ කුණාටු සාගරේ කාසි නිසා අපි විඳෙව්වා (Uh-uh-uwa) ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොළයක් හෙව්වා පාර පුරා (Ey) චාඕ මල්ලී ගැම්මට ඉතාලි ආවා චාඕ මල්ලී හංගන් ඉඳහිට ඇඬුවා චාඕ මල්ලී (Hey) අම්මව බලන්න යනවා චාඕ මල්ලී (Ey) භාසාවත් පුරුදු වුණා තනියෙන් මං දවල්ට වැඩ රෑටත් වැඩ විතරයි දැන් මිලානො වල ශෝ තිබුණොත් යනවා මං සනුක එක්ක සෙල්ෆියකුත් ගැහුවා බං අනාත වූ වෙලේ කුණාටු සාගරේ කාසි නිසා අපි විඳෙව්වා (Ooh) ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොළයක් හෙව්වා පාර පුරා (Ey) චාඕ මල්ලී ගැම්මට ඉතාලි ආවා චාඕ මල්ලී හංගන් ඉඳහිට ඇඬුවා චාඕ මල්ලී (Hey-hey) අම්මව බලන්න යනවා චාඕ මල්ලී (Ey) Ah yeah සිංඤෝරීනා ඔයා එක්ක බිව්වෙ මාගරීටා මං ගමේ හිටිය කාලේ පැද්දෙ හයර් එකට ආටා අපෙ එහා ගෙදර නීටා ගේ ඩෝට තමයි රීටා මේ මාත් එක්ක පැනලා ගිහින් රෑට නෑ පරාටා සල්ලි තරහ වෙලා මටම තිබ්බා සැරට බූටා ඉතින් බෝට්ටුවට සල්ලි ගෙව්වෙ උකස් කරලා ආටා මහ මුහුද මැද්දෙ උයන් කෑවෙ කරවල බං කට්ටා උඹ දන්නෙ නෑ මං කාපු කට්ට මගේ සිංඤෝරීනා අනාත වූ වෙලේ කුණාටු සාගරේ කාසි නිසා අපි විඳෙව්වා (Uh-uh-ooh) ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොළයක් හෙව්වා පාර පුරා (Hey-hey) චාඕ මල්ලී ගැම්මට ඉතාලි ආවා චාඕ මල්ලී හංගන් ඉඳහිට ඇඬුවා චාඕ මල්ලී අම්මව බලන්න යනවා චාඕ මල්ලී (Hey) චාඕ මල්ලී ගැම්මට ඉතාලි ආවා චාඕ මල්ලී හංගන් ඉඳහිට ඇඬුවා චාඕ මල්ලී අම්මව බලන්න යනවා චාඕ මල්ලී (Ey)

Recommended

Shadows of Fury
Shadows of Fury

thundering drums blazing guitar solos neoclassical metal

In the sky
In the sky

Upbeat and romantic. Well pronounced words.

400 digits of Pi
400 digits of Pi

ska, fast, rap, punk, deep male voice

Наутилус помпилиус - дыхание
Наутилус помпилиус - дыхание

Timer, ticking clock, male vocal Underwater, deep sea, glitchcore, slow minimal

Whisper of the Shadows
Whisper of the Shadows

percussion-driven spoken word ambient

A Joyful Goodbye
A Joyful Goodbye

melodic, romantic, pop

America's Cheer
America's Cheer

pop anthemic

Echoes of the Silver Screen
Echoes of the Silver Screen

vocal, grand and melancholic with a nostalgic tone of faded glamour, dramatic, dramatic operatic female vocals, emotional, 1930s retro cinematic orchestral, orchestral, emotional and theatrical atmosphere, intense choirs

Всё, что есть у меня
Всё, что есть у меня

Neue Deutsche Härte,industrial metal,hard rock,EDM

Clash at the large bridge
Clash at the large bridge

infernal, dark synth-rock, glitch music, and djent.

Besties for life
Besties for life

Pop,happy,female singer,besties,

Mon ex
Mon ex

emotional epic theatral emotionnal malevoice

My Love
My Love

R&B, boyband, 90s, Sexy

Whispers of the Willow
Whispers of the Willow

guzheng sad japanese style music

Für die Ehre (v. 2)
Für die Ehre (v. 2)

female voice,energetic, viking rock, catchy, heartfelt, guitar, drum, fast drums, chaotic, sad, epic,rebel, metal

Steel Soldiers
Steel Soldiers

Metal, Electric, male voice, battle, intense

Hallandor's Song
Hallandor's Song

classical, lute, female voice, calm

상자 속 상자 속 고양이(Lyrics by epoh)
상자 속 상자 속 고양이(Lyrics by epoh)

Piano, Cute, Cozy, Female vocal, C major, Uptempo

Сказка про репку
Сказка про репку

heavy guitars, energetic and soaring male vocals, power metal, fast-paced, dramatic orchestration