උතුම් බුදුන් අම්මා

indian hindusthani classical

July 7th, 2024suno

Lyrics

සසර දනවුවේ යලි උපදින්නට මට ජීවය දුන්නූ....... මවුත් නුඹය මගෙ හිරුත් නුඹය මට ආලෝකය දුන්නූ....... සිහිකර ගුණ වරුණා....... සැනසෙන් හද පෙමිනා....... භව කතරේ වඩිනා........ උතුම් බුදුන් අම්මා....... කවා පොවා මා රජ කුමරකු මෙන් ඇතිදැඩි කර සො‍න්දිනා....... හොවා තුරුල්ලේ සුව යහනක මෙන් සුවසේ මා සතපා....... ඹවා දෙමින් රන් මිණි පරයන සේ මතු යහපත සලසා....... මෙසේ පුතුන් ලන්ග විශාඛාව වී මවුනි නුඹත් උන්නා....... සිහිකර ගුණ වරුණා....... සැනසෙන් හද පෙමිනා....... භව කතරේ වඩිනා........ උතුම් බුදුන් අම්මා....... දහම් ගුණේ බල සන්ග රුවනේ ගුණ නිසිලෙස දී පහදා....... නැනෙන් ගුණෙන් මා නිති පෙහොසත්කර ලොව යහපත සලසා....... දනෙන් පිනෙන් මුළු ලොවටම මනුදමි යහගුණ දම් විහිදා....... මෙසේ පුතුන් ලන්ග විශාඛාව වී මවුනි නුඹත් උන්නා....... සිහිකර ගුණ වරුණා....... සැනසෙන් හද පෙමිනා....... භව කතරේ වඩිනා........ උතුම් බුදුන් අම්මා.......

Recommended

Kaffee
Kaffee

happy soul, male singer

Lost in Shadows
Lost in Shadows

electronic pop

A Distancia
A Distancia

sintetizador electrónica bailable

烟花易冷
烟花易冷

Soul,Chinese Folk Fusion,Oriental,Female voice,G Key,Ethereal,Guzheng,Erhu,Melodic,C-pop,Minimalist Piano,Traditional

Asmaraloka
Asmaraloka

rhythmic joyful reggae

Hairo
Hairo

upbeat Jazz fusion

Alur film
Alur film

sad, melody, piano

Burning Sky
Burning Sky

raw upbeat rock

Star
Star

Dark Cyberpunk Industrial Screaming Raw Female Vocals Super Fast Guitars Death Metal

Mathe-Pate
Mathe-Pate

male vocalist,hip hop,trap,southern hip hop,crunk,dirty south,gangsta rap,urban,hedonistic,energetic,boastful,hardcore hip hop,party,turkish

Garden secrets
Garden secrets

Japanese anime style, chill house, female voices,

Thank You Lord
Thank You Lord

guitar, drum, female voice, indie-pop, soulful

"Tere Bina"
"Tere Bina"

Use instruments like piano, violins, and acoustic guitar to create a soothing and emotional vibe.