සුලගේ පාවී (female)

sad, piano, bass

May 30th, 2024suno

Lyrics

[chorus] සුලගේ පාවී... ඈ වෙත යාවී.. මා.. සිතූ සිතුම් සිහින විමානෙන් ගෙනා…. මා.. පැතූ පැතුම් සිහින විමානෙන් ගෙනා.. මා.. සිතූ සිතුම් [verse] පාසැලේදී මා දිහා නෙත් කොනින් බලා ඒ කියූ රහස් කතා නෑ සැබෑ උනේ…… [chorus] සුලගේ පාවී ඈ වෙත යාවී.. මා.. සිතූ සිතුම් සිහින විමානෙන් ගෙනා…. මා.. පැතූ පැතුම් සිහින විමානෙන් ගෙනා.. මා සිතූ සිතුම් [verse] ගී පොතේ හි මා.. ලියූ ශෝක ගීතයේ.. උල්පතයි ඔබේ... නෙතින් බැලූ.. බැලුම් ප්‍රියේ [chorus] සුලගේ පාවී ඈ වෙත යාවී.. මා.. සිතූ සිතුම් සිහින විමානෙන් ගෙනා…. මා.. පැතූ පැතුම් සිහින විමානෙන් ගෙනා.. මා සිතූ සිතුම් [outro] සිහින විමානෙන් ගෙනා…. මා.. පැතූ පැතුම් සිහින විමානෙන් ගෙනා.. මා සිතූ සිතුම් [outro] [outro] සිහින විමානෙන් ගෙනා…. මා.. පැතූ පැතුම් සිහින විමානෙන් ගෙනා.. මා සිතූ සිතුම් [outro]

Recommended

Alyson and Shon
Alyson and Shon

90's country. Moderate tempo. Male Vocals. Acoustic Guitar. Fiddle.

脈動
脈動

low-fi cyberpunk relaxed tempo

On the Edge
On the Edge

Reggae metal fusion with aggressive Jamaican vocals, steel drum and heavy metal guitar. groovy but aggro

Jersey Boy
Jersey Boy

blues gospel electronic fusion

Light Up the Night
Light Up the Night

dance-pop pop edm

Candy English3.5
Candy English3.5

Dance -pop,Electronic Dance Music,Disco,Korean Dance ,Pop ,K POP,Hip pop / rap

Apocalyptic Dreams
Apocalyptic Dreams

epic hybrid rock emotional

Ducks of Darkness
Ducks of Darkness

death metal fast-paced brutal

Эгоист
Эгоист

Big beat, electropunk, breakbeat hardcore, electronic rock, rap. [female voice], [guitars, saxophone]

Vita Urbanus!
Vita Urbanus!

urban epic rock, orchestral,male emotional, guitar Flageolet 6/8, melodic, brilliant song,pan flute,Energetic,ritmic

Through the Portal
Through the Portal

progressive epic power metal

So Close Right Now
So Close Right Now

alt-rock solo guitar intro indie pop

Synthetic Rhythms
Synthetic Rhythms

electronic,synthpop,melodic,energetic,pop,futuristic,electropop

Outside We've Already Met
Outside We've Already Met

electronic aggressive, melodic

lavoro is not death!
lavoro is not death!

speed rock blues, voce grafiante

Tuesday of Beers
Tuesday of Beers

hard rock epic

വാനം മേലേ
വാനം മേലേ

acoustic pop melodic