
මතක නැද්ද ආදරේ By Lasantha Fernando
melodic soul
May 5th, 2024suno
Lyrics
[Introduction]
(Chorus)
ඉස්සර වගෙ නෑ . . . . ඇමතුම් . . . . දැන්නම් මට . . . .
සුසුම් හෙලමි මා . . . . අහසේ . . . . තරුද ගැන ගැන . . . .
මාව දමා යන්නෙපා . . . . නොකළ වරදට . . . .
මතක නැද්ද ආදරේ . . . . මුල්ම දා මට . . . .
මතක නැද්ද ආදරේ . . . . මුල්ම දා මට . . . .
[Interlude]
(Verse 1 )
රවටන්නේපා . . . . අවිහිංසක හදවත මගේ . . . .
පව් සිදුකරගන්නේපා . . . . දැවෙයි ඔබ නිරේ . . . .
ඉවසාගෙන ඉන්නම් . . . . සන්සාරයේ . . . .
හමුවේනම් යම් දිනකදී . . . . මගේ ආදරී . . . .
(Verse 2 )
දිව යන්නෙපා . . . . ඈතට . . . . මා හැරදමා . . . .
සගවන්නේපා . . . . හදවත . . . . දැනෙනා සෙනේ . . . .
ගුරු පාරේ ඔබ එනවා . . . . දුටු දා සිට . . . .
මා සිත නම් මාගේ . . . . නොවේ ජිවිතේ . . . .
(Choruse)
ඉස්සර වගෙ නෑ . . . . ඇමතුම් . . . . දැන්නම් මට . . . .
සුසුම් හෙලමි මා . . . . අහසේ . . . . තරුද ගැන ගැන . . . .
මාව දමා යන්නෙපා . . . . නොකළ වරදට . . . .
මතක නැද්ද ආදරේ . . . . මුල්ම දා මට . . . .
(END)
(Verse 2 )
දිව යන්නෙපා . . . . ඈතට . . . . මා හැරදමා . . . .
සගවන්නේපා . . . . හදවත . . . . දැනෙනා සෙනේ . . . .
ගුරු පාරේ ඔබ එනවා . . . . දුටු දා සිට . . . .
මා සිත නම් මාගේ . . . . නොවේ ජිවිතේ . . . .
( END )
( END )
Recommended

緊急任務
Medieval Fantasy Tavern | D&D Fantasy Music and Ambience

Echoes of Resolve
balada de rock alternativo emocional e inspiradora

Bassline Girl
pop rhythmic

為甚麼你不跳舞
fast tempo, dance, pop, electro, female vocal, happy

Такой серьёзный
Jangle

Melodies in the Night
melodic alternative r&b and hip hop

Sunny Day Blues
guitar, rap

Large Hadron Rap
Female voice EDM Big Room House Rap

Burning Crown
dark dramatic emotional metal

Misty Peaks
epic cinematic orchestral

答えが欲しい人の歌
答えが欲しい人の歌
ballad,male vocal,scream,noise

Lost in the Concrete Wilderness
Cowboy, rock, western, epic, sundown

Cyber Boss
future musical game ost boss battle cyberpunk edm epic synth

수박김밥
playful pop

Apples
funk metal, rock

수막새
pop

Do Me Wrong
glitch nocturnal vampires sampling urban creepy minimal melancholic mellow atmospheric ambient avante-garde

Deep into the void
Acid rock psychedelic guitar jams, clear sound, big beat, reverberation

