Tahike Shantha

Favela Funk, High-Energy Beats, Afro-Brazilian Influences, Danceable Grooves

August 4th, 2024suno

Lyrics

හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වි නැහැ නුඹ තලාවේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වි නැහැ නුඹ තලාවේ උදා ගිරෙන් හිරු පායා සඳු දැක ගනු රිසියේ පතූ පතුම් ඉගිලී යයි අවර ගිරෙන් සැඟවී හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වි නැහැ නුඹ තලාවේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වි නැහැ නුඹ තලාවේ එදා වගේ කවදාවත් යලි අප හමුවෙන්නෑ පැතූ පැතුම් කවදාවත් සතුටක් ගෙන දෙන්නෑ හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වි නැහැ නුඹ තලාවේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වි නැහැ නුඹ තලාවේ නිල් දිය දහරින් පෙන කැටි අතරින් පැතුමන් ද ඒ පාවුනේ පැතුවාට සිතුවාට ආවාද නෑ නේද මේ වාගේ මල් ජීවිතේ හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වි නැහැ නුඹ තලාවේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වි නැහැ නුඹ තලාවේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වි නැහැ නුඹ තලාවේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වි නැහැ නුඹ තලාවේ....

Recommended

Kotentse Na More
Kotentse Na More

Euphoric Hardstyle, Hard Kick, Deep Unique Bass, Unique Catchy Melody

Feel the Rhythm
Feel the Rhythm

afrobeat infectious dance-hall

Spacetime Unraveled
Spacetime Unraveled

dub ambient triphop ambient dub jungle techno drum n bass, bass, bass, beat, drum, drum and bass, fsol, the orb, tricky

Betrayal Love_Extend version
Betrayal Love_Extend version

R&B, Soul, emotional depth, powerful vocal delivery, and rich, piano-driven instrumentation, umultuous romantic relation

Whiskey and Ashes
Whiskey and Ashes

hard rock gritty irish

MOTHER(アニソン)
MOTHER(アニソン)

Jpop, Anime Song Style

Sleeping Beauty 2
Sleeping Beauty 2

edm electro trumpet mix house

Rust and Ruin
Rust and Ruin

industrial moody ambient indie rock

Terbang Tinggi, Nusantara
Terbang Tinggi, Nusantara

Hip-nu metal,screamo,hardcore metal,dj scratch,klimba scratch,dubstep,synth,energetic metal

Names of Dinos
Names of Dinos

Children's song, kids, fun, dance, clearly

The Marvelous Mission
The Marvelous Mission

male vocalist,female vocalist,show tunes,melodic,orchestral,passionate,bittersweet,energetic,longing,love,musical theater and entertainment,broadway

Рассвет Любви
Рассвет Любви

soul, smooth, rap, bass, trap, dramatic, guitar

축제(まつり, 마츠리; matsuri)
축제(まつり, 마츠리; matsuri)

J-POP, J-ROCK, Piano, matsuri, Electric Guitar, Acoustic Guitar, Drum Set, Synthesizer, Percussion, Kokuribue

API of My Heart
API of My Heart

glitch hop 2-step

Bailando Entre Luces
Bailando Entre Luces

melódico arpa techno duro

Sweet Summer Vibes
Sweet Summer Vibes

groovy cumbia