මල් මිටක් - acoustic 1

male voice - atmospheric - classic- dreamy - soul - sad - romantic - psychedelic - acoustic

May 18th, 2024suno

Lyrics

[CHORUS] මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි.. මගේ [VERSE ] සොදුරූ කවි ලියාන හිත් කොනේ තාරුකා.. වහින රාත්‍රියේ.. ගෙල වටේ ගිලී හමා.. ඇදි නළ රැළී ඔබයි මගේ [VERSE ] තුරු ලතා පවා දුකෙන් වගේ අත වනා සොයන්නෙ ඔබ කොහේ හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා.. ඉන්න මගේ.. හදේ [CHORUS] මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි.. මගේ මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි.. මගේ ඔබයි.. මගේ ම්ම්ම්

Recommended

SENTINEL
SENTINEL

Vikings drums , cinematic intro flute, ancient orchestra, choir , worship , uplifting

광해군
광해군

female vocals, male vocals, pop

Redeem us
Redeem us

maniacal, deviant, female child OPERA voice

Through Fire and Grace (For Ryah)
Through Fire and Grace (For Ryah)

country, love, uplifting

Melodia del Cuore
Melodia del Cuore

Soft rock bass, alternative rock drums Rhythm guitar and lead guitar parts Focus on the bright atmosp,hip hop male voic

Beijar o Gueimes
Beijar o Gueimes

groovy funk up-tempo

Hell's Fury
Hell's Fury

demonic industrial heavy metal electronic

Tak ingin pergi darimu
Tak ingin pergi darimu

Alternative rock, brit pop, male vocal, ambience, metal, airwave

Eu Quero Mais
Eu Quero Mais

pop, synth-heavy, eurodance, eurodance pop, female vocals, driving beat

Sunset Melodies
Sunset Melodies

eurodance, italo disco

Dominus
Dominus

experimental folk, classical, male vocals,

Under the Deep Blue Sea
Under the Deep Blue Sea

70s outlaw country

Sunshine Days
Sunshine Days

guitar, electric guitar, piano

선물
선물

밝고 따뜻한 발라드

Karşımda hayalin masamda
Karşımda hayalin masamda

Hybrid of trap and dubstep, featuring heavy bass drops, hypnotics drops, Cyberpunk rhythms, fantasy metal, gothic

Lundi Soir Libations
Lundi Soir Libations

rock,pop rock,alternative rock,energetic,anthemic

Echoes of the Heart
Echoes of the Heart

acoustic guitar lo-fi 808-heavy light piano

Celestial Dreams
Celestial Dreams

drum and bass hyperpop indie pop guitar dnb atmospheric ethereal

Follow Your Heart New Spanish Version
Follow Your Heart New Spanish Version

female voice, pop, rock, electro, electronic, synth, synthwave, dance