බුදුන්ගේ අමා ධර්මේ

reggae, upbeat, chill

June 25th, 2024suno

Lyrics

බුදුන්ගේ අමා ධර්‌මේ.. නොතේරී දනා මේ.. වෙළීලා බැඳී ප්‍රේමේ විනාසේ වුණා මේ.. බුදුන්ගේ අමා ධර්‌මේ.. නොතේරී දනා මේ.. වෙළීලා බැඳී ප්‍රේමේ විනාසේ වුණා මේ.. බුදුන්ගේ අමා ධර්‌මේ.. නොතේරී දනා මේ.. වෙළීලා බැඳී ප්‍රේමේ විනාසේ වුණා මේ.. බුදුන්ගේ අමා ධර්මේ.. මලේ හී වසා බමරා.. උරා රොන්‌ ගනීවී.. එයින්‌ ඌ පලා ගියදා මැරී මල්‌ හැලේවීි.. මෙසේ ලෝකේ න්‍යායේ.. මෙසේ ලෝකේ න්‍යායේ.. ලෙසින්‌ වේය පාපේ.. වෙළීලා බැඳී ප්‍රේමේ.. විනාසේ වුණා මේ.. බුදුන්ගේ අමා ධර්මේ.. නොතේරී දනා මේ.. වෙළීලා බැඳී ප්‍රේමේ.. විනාසේ වුණා මේ.. බුදුන්ගේ අමා ධර්මේ.. අස්ථී‍රේ වේ ජීවේ.. දනාගේ පිණිසේ.. ස්ථීර නෑ ලෝකේ ළඟා වේ විනාසේ.. සොයාලා බැලුවොතින්‌.. සොයාලා බැලූවොතින්‌.. පෙනේ මේ මනා සේ.. වෙළීලා බැඳී ප්‍රේමේ.. විනාසේ වුණා මේ.. බුදුන්ගේ අමා ධර්මේ.. නොතේරී දනා මේ.. වෙළීලා බැඳී ප්‍රේමේ.. විනාසේ වුණා මේ.. බුදුන්ගේ අමා ධර්මේ...

Recommended

במדבר
במדבר

אלקטרופופ מודרני מזרחי

Not Gonna Die for Cash
Not Gonna Die for Cash

raw gritty hip-hop electronic

Running on Fumes
Running on Fumes

raw pop rock

Sands of Peace
Sands of Peace

desertcore electronic intense

In Your Arms
In Your Arms

soulful r&b intimate

Brojon Ballad
Brojon Ballad

electronic,electronic dance music,repetitive,rhythmic,hypnotic,techno

Power Within
Power Within

Heavy EDM drop, epic male voice

 Friedhofsbesuch
Friedhofsbesuch

Live-Musik, Gesang Emotional, E-Gitarren-Intro, Ballade mit kräftigem Gitarrensolo, Backing-Vocals, begleitet von einem

Tamara
Tamara

samba, catchy, cyprus style, male vocals, male voice, female vocals

La Vita è un Fiume
La Vita è un Fiume

necrotrap takizava, dark

Shadows of War(World War 2)
Shadows of War(World War 2)

Dark Pop, Synths and Keyboards, Electric Bass, Electronic Drums, String Pads and Samples, Vocal Effects

Flying Away
Flying Away

musical, theater, female singer

Narcissus
Narcissus

1980's classic rock ballad

Miles to Go
Miles to Go

country melodic acoustic