පිපිලා තිබුනු මලකින් කැළණිය වැදලා

classical

June 4th, 2024suno

Lyrics

පිපිලා තිබුනු මලකින් කැළණිය වැදලා යන එන හැමොටම යනකොට අත පෑව ආසයි පුතේ එක පාරක් දැක ගන්න මගෙ සුදු පුතා එනවද බලලා යන්න එන්නමි කියා පාළම ලග උඩ බැමිමෙි කවුරැත් නැතිව ඇයි මා තනිකර දැමිමෙි පොඩි හුලගටත් ඇග හොදටම වෙිවිලනවා පුතානැතිව මම පාරේ තනිවෙනවා නන කැඩි කුඩෙි විතරයි පිහිටට ඇත්තේ සැරයටියට උනත් මම එකයි ගත්තේ ඇන්දෙම ඉරිනු ඒ රෙද්දයි හැටිටෙි නුඔ දුන් නිසයි ඉරැනත් එය විසි නොකලේ මතකද විකවිකා කිරිටික තන නැමිමෙි ලේ එනකොටත් මම නැ ඉවතට දැමිමෙි කැතකුනු උනත් මට නොදැනිම පිට වෙනවා ඇවිද ගන්න බැරි වාරැව වැඩිවෙනවා පිපිලා තිබුනු මලකින් කැළණිය වැදලා යන එන හැමොටම යනකොට අත පෑව ආසයි පුතේ එක පාරක් දැක ගන්න මගෙ සුදු පුතා එනවද බලලා යන්න මගෙ සුදු පුතා එනවද බලලා යන්න මගෙ සුදු පුතා එනවද බලලා යන්න

Recommended

acts 20:35
acts 20:35

Female Vocalist. Forward in the mix, Melancholy, Singer Songwriter, Indie Folk, Midtempo

하늘을 날아
하늘을 날아

korean pop inspiring

Paradise Dream
Paradise Dream

Latin Pop, Exotic, Dreamy, Melodic, Tropical, Latin rhythms

스타벅스의 오후
스타벅스의 오후

acoustic mellow pop

Only God Can Judge Me
Only God Can Judge Me

pop dynamic rhythmic

Danger Drop
Danger Drop

electro drop, electronic, electro, metal, bass, glitch, heavy, beat drops, power-drive, instrumental, power, wow, wow,

Step on no pets
Step on no pets

Experimental Progressive Fusion Rock

ГП
ГП

pop,hip hop,electro

Vida Flamenca
Vida Flamenca

flamenco, female voice

Apocalyptic Synthwave Destruction
Apocalyptic Synthwave Destruction

drum and bass electro retrowave metalcore

Running from  dad
Running from dad

with a catchy chorus energetic hip-hop

ヒーロー
ヒーロー

Japanese pop,

Electric Dreams
Electric Dreams

four on the floor electro drum 'n' bass heavy bass refreshing

Old With Cats Alone
Old With Cats Alone

melodic pop sentimental

Sky High
Sky High

Contemporary Electro-Pop, Energetic, Feel-Good, Danceable

Paris 2024
Paris 2024

rock raw

Можно я с тобой
Можно я с тобой

Music in the style of old songs of the Soviet Union