daegu gaga dige

orchestral, emotional, cinematic, guitar

June 3rd, 2024suno

Lyrics

සීතලට මිදුනු තේගු ගඟ දිඟේ අපි ඇවිද යමුද රත්තරන් නඟේ ඔය සුමුදු සමට සීත අඟුණ වේ තව තුරැලු වෙයන් තව තුරැලු වෙයන් උණුහුමට මගේ හිම වැටෙන දාට සීත නත්තලෙ රතු පාට ඇදන් පණිමු අපි හීමේ හිම වැටෙන දාට සීත නත්තලෙ රතු පාට ඇදන් පණිමු අපි හීමේ හිම රේණු වඳින විටදි දෙකුපු⁣ලෙ මදහාස නැගෙයි වීද මුව මලේ මුතු දෙපොල නුබේ ගැහෙන විට ඉබේ උණු කොපි එකක සුවය විදිමුනේ සීතලට මිදුනු තේගු ගඟ දිඟේ අපි ඇවිද යමුද රත්තරන් නඟේ අර ඈත පේන හිම කදු මුඳුනේ උබ කරෙ තියන් යන්නට හිත දෙ අර ඈත පේන හිම කදු මුඳුනේ උබ කරෙ තියන් යන්නට හිත දෙ සද රේණු ගලන දාට සද දියේ උණු බතල කමුද පුච්චා ගිණිමැලේ රැය ගෙවෙන පුරා තුරැණු සීතලේ අපි අපෙම වෙලා විඳිමු ජි⁣විතේ සීතලට මිදුනු තේගු ගඟ දිගෙ අපි ඇවිද යමුද රත්තරන් නඟේ ඔය සුමුදු සමට සීත අඟුණ වේ තව තුරැලු වෙයන් තව තුරැලු වෙයන් උණුහුමට මගේ

Recommended

Valiant Crescendo
Valiant Crescendo

instrumental,instrumental,rock,symphonic metal,metal,epic

Divine Embrace
Divine Embrace

serene chillstep electronic

Megaman v3
Megaman v3

classic video game music, megaman style

Lets go wild
Lets go wild

up-tempo house high bass

Tokyo Nights 4
Tokyo Nights 4

Craft a lo-fi hip-hop track that captures essence of Japanese City. Mix trap and groovy bass lines. Anime soundtrack.

Langeweile
Langeweile

Female vocalist, Rock, Symphonic metal, Metal, Melodic, Epic, Orchestral, Medieval metal

Destinos Cruzados
Destinos Cruzados

R&B ,argentinian rap ,

Bananenbrot V2
Bananenbrot V2

Metal, Epic

Echoes of Victory
Echoes of Victory

Rock Alternativo, Pop Rock, Electro Pop

방랑 무사 (n)
방랑 무사 (n)

acoustic pop

Journey
Journey

psychedelic, underground bass line, cosmic sounds, laser lights sounds, upbeat, progressive underground, extended mix

Coastal Echoes
Coastal Echoes

instrumental,instrumental,instrumental,electronic,electronic dance music,house,deep house,rhythmic,nocturnal,urban,repetitive,warm,nu-disco,uplifting,modern

Wing Long 88
Wing Long 88

Hyper House, loud, deep bassline, aggressive, electronic