අතීතයෙ මිහිදන් කතාවක

Slow, Sad, Emotional

May 14th, 2024suno

Lyrics

අතීතයෙ මිහිදන් කතාවක මැකී බොදවුනු මුදු සිනාවක මිහිරියාවේ මතක සැමරුම් යලි මවා නුඹ මා දවාලනවා... රුවත් එක්කම හිතත් මහළුව මතක වියපත් වී ගියානම්.. යටගියාවේ රිදුණු හදවත් නාදුනන සේ හමු වන්න තිබුණා.. පුරුදු සිත් ළඟ නුහුරු සක්මන මේ තරම් දුක බව දනී නම් තක්සලාවේ මැකී ගිය නුඹ මවක වී එහි නොඑන්නට තිබුණා.. [Verse 1] අතීතයෙ මිහිදන් කතාවක මැකී බොදවුනු මුදු සිනාවක මිහිරියාවේ මතක සැමරුම් යලි මවා නුඹ මා දවාලනවා... [Verse 2] රුවත් එක්කම හිතත් මහළුව මතක වියපත් වී ගියානම්.. යටගියාවේ රිදුණු හදවත් නාදුනන සේ හමු වන්න තිබුණා.. [Chorus] අතීතයෙ මිහිදන් කතාවක මැකී බොදවුනු මුදු සිනාවක මිහිරියාවේ මතක සැමරුම් යලි මවා නුඹ මා දවාලනවා... [Verse 3] පුරුදු සිත් ළඟ නුහුරු සක්මන මේ තරම් දුක බව දනී නම් තක්සලාවේ මැකී ගිය නුඹ මවක වී එහි නොඑන්නට තිබුණා.. [Chorus] අතීතයෙ මිහිදන් කතාවක මැකී බොදවුනු මුදු සිනාවක මිහිරියාවේ මතක සැමරුම් යලි මවා නුඹ මා දවාලනවා...

Recommended

Te Vagy A Minden NAPOCSKÁM
Te Vagy A Minden NAPOCSKÁM

modern funk, wave, pop, electro romantic

Sombras na Tela
Sombras na Tela

dark industrial eletronic j-rock hybrid, intense and dramatic, synth elements, cinematic, high-stakes feel, female

problematic3
problematic3

Hardcore hiphop underground hip hop experimental hip hop soul

amorswc
amorswc

male vocals, pop, electro, beat

Veils of Perception
Veils of Perception

instrumental,pop punk,rock,punk rock,melodic hardcore,skate punk,melodic

Danser sous la lune
Danser sous la lune

pop dance, eurovision, french female singer

back
back

dubstep

Festival Folies
Festival Folies

high-energy rock techno electronic beats

Work Flow Zone
Work Flow Zone

relaxing introspective lofi

anhnho
anhnho

male vocal, 111 BPM, vietnamese melodic rap, v-pop, happy, boucy, G#/A♭ Minor

Big Tonys wubs
Big Tonys wubs

trap dubsteo

Rasyid Sang Pelatih
Rasyid Sang Pelatih

ragga jungle, suara, sludge metal, biola, rumba, drum, sound

Whispers of the Forest
Whispers of the Forest

pop epic acoustic romantic

Love and Hate
Love and Hate

dramatic epic synth

Exploration on Hooves
Exploration on Hooves

Chill Synthwave

Silent Rage
Silent Rage

dark rock, slow, minor chords, male voice

Embiya Kuaför
Embiya Kuaför

bass, bass, rap, pop