Rea ex 1

Reggae,

August 4th, 2024suno

Lyrics

(Introduction part) (Rap verson) රෑ සිහිනෙකි නුඹ මසිතේ සැදුනූ,,, තනි තරුවකි නුඹ මහදේ සැදුනූ,, සද පියුමකි නුඹ ගඟෙහී සැදුනූ,,, මද සුළගකි නුඹ සයුරේ සැදුනූ,, ගිණි කදුලකි නුඹ දෙනෙතේ සැදුනූ,, සෝ සූසුමෙකි නුඹ ළයෙහී සැදුනූ,,, ගී තාලෙකි නුඹ සිතාරේ සැදුනූ,,, පැල් කවියකි නුඹ අඳුරේ සැදුනූ,,, [Verse] රෑ සිහිනෙකී,,,,,ඔය නුඹ සිතෙ මාගෙ සෑදුනූ,,,,,, තව මා නෝ කීයූ,,,,,,,,,,, තවමත් මා නෝ කීයූ,, තනි තරුවකී,,,,,,ඔය රුව හදෙ මාගෙ සෑදුනූ,,, තව මා නෝ දූ ටූ,,,,,,,,,,,,තවමත් මා නෝ දූ ටූ,,, සඳ පියුමකී,,,,,, ඔය නුඹ ගං තීරෙ සෑදූනූ ,,,, තව මා නෝවීඳු,,,,,,,,,,,,,,,,,,,තවමත් මා නෝ වී ඳු,,, මද සුළගකී,,, ඔය රුව මහ සයුරෙ සෑදූනූ,,,තව මා නෝ දෑනූ ,,,,,,,,තවමත් මා නෝ දෑනූ (Interlude part) ගිණි කඳුලකී ,,, ඔය නුඹ නෙතෙ මාගෙ සෑදුනූ,,, තව මා නෝ සෑලූ,,,,,,,,,,තවමත් මා නෝ සෑලූ,,,, සෝ සුසුමෙකී,,,,,ඔය රුව ළයෙ මාගෙ සෑදුණු,,, තව මා නෝ හේලූ,,,,,තව‍මත් මා නෝ හේ ලූ, ගී තාලෙ කී,,, ඔය නුඹ සිතාරයෙ සෑදුනූ,,,,,,තව‍ මා නෝ වෑයූ,,,,,,,,,,,තවමත් මා නෝ වෑයූ ,,,, පැල් කවියකී,,,, ඔය රුව ගණ අදුරෙ සෑදුනූ,,,තව මා නෝ ගෑයූ,,,,,,,,,,,තවමත් මා නෝ ගෑයූ, (Rap version ) රෑ සිහිනෙකි නුඹ මසිතේ සැදුනූ,,, තනි තරුවකි නුඹ මහදේ සැදුනූ,, සද පියුමකි නුඹ ගඟෙහී සැදුනූ,,, මද සුළගකි නුඹ සයුරේ සැදුනූ,, ගිණි කදුලකි නුඹ දෙනෙතේ සැදුනූ,, සෝ සූසුමෙකි නුඹ ළයෙහී සැදුනූ,,, ගී තාලෙකි නුඹ සිතාරේ සැදුනූ,,, පැල් කවියකි නුඹ අඳුරේ සැදුනූ,,, (Ending part)

Recommended

Rindu kamu
Rindu kamu

Blues Bossa Nova, Grovy

Sultry Seduction
Sultry Seduction

son clave sensual r&b

Resilient Echoes
Resilient Echoes

Hip hop, pop rap, Christian rap, white rapper, beat, pop, rap, edm, intense, dance, mutation funk, mutation funk

짝꿍
짝꿍

TV animation opening, heartfelt motivational lovely and cute sweet k-pop style

1995 ม้าป่า พิศวง
1995 ม้าป่า พิศวง

1995 Thai Metal Epic-Rock style, Sweet Guitar & piano, Super Bass, Hi-fidelity, Drum & Bass

Misery is Lonely
Misery is Lonely

melancholic, early 1980s new romantics, synth pop

The HepCat
The HepCat

hip-hop funky

ВАХТЕРАМ
ВАХТЕРАМ

dancing, Ukrainian folk song

Into the Warzone
Into the Warzone

Epic, battle

Dance with the Spirits
Dance with the Spirits

hypnotic rhythmic psytrance

Você é a Razão do Meu Viver
Você é a Razão do Meu Viver

acústico romântico pop

Skyscraper,  Gökdelen 05
Skyscraper, Gökdelen 05

Slow crying Beg emotional dramatic gothic r&b hard rock cello,, Fight, indie, sad, emo, heavy metal,

Crazy Places
Crazy Places

rap rock country

Sunset Dreams
Sunset Dreams

Pop, Rap, Female Spicy Voice

Monkey in Trakėnu
Monkey in Trakėnu

drum, bass, rap, pop

Pick up the Pieces
Pick up the Pieces

dark piano nu metal drum and bass synthwave

세상을 향해
세상을 향해

90년대 K-POP, 발라드, 남자음성, Rock.