මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්

RELAXSED

August 11th, 2024suno

Lyrics

කතරක තනි දැවෙන වලාවේ එක දවසක සෙවනෙහි ආවේ හිරි පොද නැති කඳුලු අවාරේ මා තනි තරුවක් මියෙන වෙලාවෙ ඔබෙ දසුනක් මැවෙන නියාවේ අද තවමත් සඳලු තලාවේ මා ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා මං නුඹෙ නෙත්මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම් මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම් මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා රෑ හීන ගානෙ ආයෙ ආයෙ ඔය රූපෙ පේන වාරේ නුඹෙ දෑස මානේ නැවතුනා මට හීන ගේන අංගනාවේ පෙරදාක ඇයිද නාවේ නොකියා කියූ දේ තේරුනා ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා මං නුඹෙ නෙත්මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම් මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්න

Recommended

Steadfast Cache
Steadfast Cache

rock,hard rock,progressive rock,blues rock,technical,complex,progressive

गणेश जी की स्तुति
गणेश जी की स्तुति

भक्ति गीत शान्त भक्तिमय

כָּל דְּעָבִיד רַחֲמָנָא
כָּל דְּעָבִיד רַחֲמָנָא

רגש חסידי מסורתי קצבי נשמתי, soul, Depression, miss, romantic

取り柄がない
取り柄がない

dark, rock, metal

Gods Among Us
Gods Among Us

kpop-dance

I know
I know

J-Rock, Alternative Rock, Anime, Uplifting Song, Very Uplifting

Amante Peregrino
Amante Peregrino

bachata rhythmic romantic

Whispers by the River
Whispers by the River

melodic acoustic pop

晴朗
晴朗

中国风,古风,草原歌曲,马头琴,笛子

Manzil Raah Mein
Manzil Raah Mein

rock,alternative rock,electronic,indie rock,electronic dance music,electro,breakbeat,big beat,indian classical

Take It All [SSC3, Turkey]
Take It All [SSC3, Turkey]

post-hardcore, hardcore punk, umea hardcore, cyberpunk, male vocals, KEY: D Major, BPM: 90

Песенка Красной Шапочки
Песенка Красной Шапочки

hardbass with powerful gabba drop

Dillema
Dillema

atmospheric, powerful, rock, pop, piano, ballad, choir, epic, guitar, emotional, drum, orchestral