යතාර්ථෙ

male voice, rap

June 5th, 2024suno

Lyrics

දුක තිබුන වැරදුන පැරදුන තැන්වල ජීවිතෙ ගත්ත තීරණ මෙච්චර වැරදිද කිව්වට බුදුන් තමයි ලෝකෙම උත්තම හරියට පිලිපැද්දද උබ කිව්ව බන ගෞතම පොඩි කාලෙ ඉදලම ලැබුනෙ සමාජෙන් වෙනස්කම ඒත් නෑ වැටුනෙනම් මම අඩියට ඕන වුනෙ වැජබෙන්න ලෝකෙට පේන්නම ඒ අඩි පාරෙම මං යනව කාටවත් බෑ නවතන්නම ඔහ් ජේ.. යෝ යකා පෙන්නන්නම් බොලව්... දුක තිබුන වැරදුන පැරදුන තැන්වල ජීවිතෙ ගත්ත තීරණ මෙච්චර වැරදිද කිව්වට බුදුන් තමයි ලෝකෙම උත්තම හරියට පිලිපැද්දද උබ කිව්ව බන ගෞතම පොඩි පොඩි සිප්පි කෑලි රගනව බං මේ වේදිකාවෙ ඒත් රියල් වැඩ්ඩො ඉන්නව බලාගෙන ඒව ඕහෙ උන්ට ඕන නෑ රගන්න.. නැති එකාමෙ දගලන්නෙ පෙන්නන්න මේ ඔක්කොම බලාගෙන උබයි මායි ඉන්නව වෙල ප්‍රේක්ශකාගාරෙක

Recommended

spirits of pirates
spirits of pirates

Viking Chant, War Cry, heavy metal with hard rock vibes, guitar riff, guitar lead, Synthesizer, Band arrangement

Rơi Trong Ký Ức
Rơi Trong Ký Ức

ballad piano emotional

Neon Nights
Neon Nights

Rnb with smooth pads and heavy 808’s

Boomer Boom
Boomer Boom

Arabic, toy box, jungle gypsy circus drum and bass, snake charm, trap, 808’s

電動自転車に乗って
電動自転車に乗って

Romantic J-POP. Largo. Male vocals with a piano. Heartfelt vocals and Angelic vocals. Japanese. Gentle and mysterious

3 сентября
3 сентября

emotional edm

Fly High
Fly High

lo-fi, chill, pop

Emma's Dream
Emma's Dream

indie-pop soulful dreamy psychedelic

Stefans Leidenschaft
Stefans Leidenschaft

male vocalist,schlager,regional music,european music,pop rock,melodic

Knurek Kiemonek i Przyjaciele  epicka przygoda by odzyskać skarb
Knurek Kiemonek i Przyjaciele epicka przygoda by odzyskać skarb

metal, nu metal, electro, rock, hard rock, folk, kawaii future bass, teen pop, pop

Universal 鋼彈
Universal 鋼彈

instrumental,j-pop,pop,electropop,pop rock,passionate

Hue & You
Hue & You

melodic beats, female, dark house

Indahnya Hari Ini
Indahnya Hari Ini

uplifting pop rhythmic

El destino esta escrito
El destino esta escrito

Intermedio, coro gótico, opera, Soprano, Dark-Tras, Piano-Arpha

Let me cry (6 Languages - Several female and male singers)
Let me cry (6 Languages - Several female and male singers)

Heartfelt, Dark, Melancholic, Sad, Several female and male singers