
මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
RELAXSED
August 11th, 2024suno
Lyrics
කතරක තනි දැවෙන වලාවේ
එක දවසක සෙවනෙහි ආවේ
හිරි පොද නැති කඳුලු අවාරේ මා
තනි තරුවක් මියෙන වෙලාවෙ
ඔබෙ දසුනක් මැවෙන නියාවේ
අද තවමත් සඳලු තලාවේ මා
ඒ රිදුම් නිවී මා හදේ
ඈ ළඟින් රැදීලා වගේ
සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා
ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා
රෑ හීන ගානෙ ආයෙ ආයෙ
ඔය රූපෙ පේන වාරේ
නුඹෙ දෑස මානේ නැවතුනා
මට හීන ගේන අංගනාවේ
පෙරදාක ඇයිද නාවේ
නොකියා කියූ දේ තේරුනා
ඒ රිදුම් නිවී මා හදේ
ඈ ළඟින් රැදීලා වගේ
සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්න
Recommended

Mindig itt
new orleans cloud rap

Emprendedores Unidos
optimista pop bailable

Cleopatras song
Egyptian, rap, Reggae, Trap, Sultry, bass

Aa jao na
Male vocal , deep rock vice, emotional, Hindi , pop , BPS 110

Final Countdown - Shredwave Remix V2
Speed Metal Synthwave With Female Lead Singer
Vuelo Sin Fin
reggaetón,hispanic american music,reggaeton,dembow,electronic

Midnight Lament
ballad melancholic orchestral

Sunset Grooves
chill drum-driven pop relaxed

Neon Lights
electro-pop

Unknown Song
blues, metal, rock

Curse-o-dino-saw-dino-sore-nado
playful pop

garden of illusions 🌿
dream pop melodic psychedelic

Formulaire cinétique
epic emo

檸檬、可愛
uplifting pop

Praise
Gospel

yahoooo
surf guitar instrumental,psychobilly instrumental guitar,the meteors,ventures shadows


