යන්න අවසරයි

Sing this with deep emotion, capturing the bittersweet longing and tender hope of love and dreams, gently and soulfully

August 8th, 2024suno

Lyrics

බැඳෙන නොබැඳෙන හීන අතරේ දුටුව ලස්සන හීනයක් හදිසියේ නෙතු ගැටුන සාවීය නොඉඳුල්ම අරලිය මලක් නෙතු මානයේ හිඳිමින්ම දඟකරන ඒ හිනා හඬ මා පැතුව මගේ හීනයක් බැඳුනු දෑඟිලි ඉඩ නොදෙයි මගේ සාවීය මට හීනයක්... නොබැදෙන් දෑඟිලි වෙනුවෙන් මොහොතක සතුට විඳිමින් පැතුව නිදහස ලබන විට මගේ සාවීය තුරුලේ ඉදන් ආස හිතුනත් ලියන්නට බැරි නොලියු කවියක පද පෙලක් හිත පුරා හොල්මන් කරන විට මට දැනෙන්නේ මං ගැන දුකක්... ආදරය වරදවා හඳුනගත් දා කෙරුව වරදක දඬුවමක් එත් ඇය හරි අහිංසකයි නෑ හිතක් කරනට අහිතක් ඉතිං කුලවමිය, නොමැති නිසා ප්‍රේමයක් ඔබේ නමින් සත්තමයි යන්න මගේ සඳ යන්න අවසරයි ඔබට මා කරන්නේම වරදක්...

Recommended

Footprints in the Sand
Footprints in the Sand

sax melodic, harmonic italian ballade, sax, guitar

Sweet Dreams
Sweet Dreams

rhythmic vibrant afrobeat

Grapefruit Moon
Grapefruit Moon

Lofihiphop, beats,piano, relaxing,bpm70

 Ayah Ibu pahlawan ku
Ayah Ibu pahlawan ku

Pop indie, mellow , sax, swing, pop, indie, piano, guitar,

Flamenco
Flamenco

futuristic spanish pop

Neon Spectrum
Neon Spectrum

electronic,dance-pop,contemporary r&b,disco,soul,pop soul,smooth soul,motown,

#캄캄한밤사나운바람불 때(When the wind blows in the dark night)
#캄캄한밤사나운바람불 때(When the wind blows in the dark night)

pop, orchestra, cinematic, drum and bass, guitar, string, trumpet, flute, optical EDM, female vocal, male vocal, chorus,

ليل المدينة  v2
ليل المدينة v2

female voice 80s pop dance arabic sound

Northern Glow
Northern Glow

classical pop melodic

Butterfly
Butterfly

Smooth male vocals, final mix, y2k, pop, 2000s, ballad, 2000s, dramatic, strong vocals, r&b, k-pop, upbeat

Cheddar Cheese Life
Cheddar Cheese Life

Country, mandolin, banjo, harmonica, gruff male vocals

M
M

rock, rnb, alternative, edm, heavy, anthem, melancholic, emotional. gritty female vocal

Shadow’s Edge
Shadow’s Edge

dark electronic slow

Chainsaw Mayhem
Chainsaw Mayhem

hard-hitting aggressive industrial

Divine Retribution
Divine Retribution

smug r&b sinister

Теплица-Ян
Теплица-Ян

80's soviet film / synthwave pop / soft chiptune dance / deep vocal / happy ditty / male singers/ industrial rhythms

Mechanical Chaos
Mechanical Chaos

futuristic dubstep intense

Soulmate Eternity
Soulmate Eternity

female vocalist,electronic,pop,electronic dance music,house,passionate,repetitive,trance

Pastel Raven Of Luck
Pastel Raven Of Luck

Artcore, Piano, Electric Guitar vs. Saxophone, Jazz, Metal, Anime, J-Rock