ලඳුනේ Orchestral Cover

dramatic, epic, orchestral, bass

June 11th, 2024suno

Lyrics

ලඳුනේ... ලඳුනේ ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ දෙනෝදහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නෑයෙක් නැකම නොකියන වීදි සරන ලඳුනේ...ලඳුනේ තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමංවන ‍ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන ඔබද පටාචාරාවකි ඔබද කිසාගෝතමියකි පිරිමින්ගේ පාප කදට දෝස විදින ලඳුනේ අදුරේ පව් කරන දනා එළිය ලබන ලඳුනේ ලැම පමනක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ

Recommended

Holy fire
Holy fire

Southern emo pop metal Christian, fire, heavy beat, chug, deep bass, intense buildup

Lose Control
Lose Control

English Flamenco

Gothic Wings
Gothic Wings

dark gothic rock moody

Kitty Kins Adventure
Kitty Kins Adventure

k-pop electronic

君色にハーモニー
君色にハーモニー

indie-pop, soulful, dreamy, psychedelic,

\uc120\uc758 \ud654\uc0b4
\uc120\uc758 \ud654\uc0b4

female vocalist,pop,dance-pop,rhythmic,teen pop,rock ballad

Cenizas del Ayer
Verso 1:
Ecos de una Ciudad Perdida
Cenizas del Ayer Verso 1: Ecos de una Ciudad Perdida

darkwave, synthwave, electro, dark, post punk, punk

Semkovo Serenade
Semkovo Serenade

pop,romantic,lush,adult contemporary,easy listening

FuDoo-Instrumental_3
FuDoo-Instrumental_3

cyberpunk, techno, electro-industrial

Il Gatto Immortale
Il Gatto Immortale

folk soulful acoustic

Сквозь тьму.
Сквозь тьму.

Emo-Roс, psychedelic depressive electronic, 80s, synthwave, post punk, female vocal, back vocal, 140 bpm, электрогитара,

Love Our Earth
Love Our Earth

pop melodic uplifting

Rise Above Any Odds
Rise Above Any Odds

orchestral power metal