නොදුටු මවකගෙ පෙමක සිසිලස ❤❤

August 13th, 2024suno

Lyrics

ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම් මිතුරන් කොතරම් සිටියත් මගේ ජීවිතේ, අම්මා තරම් වටිනා චරිතයක් දැක නැතේ, කරදර සගවා දියකර ඇයගෙ ජීවිතේ, නිතරම පැවසුවෙ මට ගොඩ යමන් මයෙ පුතේ නොදනිමි කෙලෙසද නුබගේ ලේ කිරි කෙරුනේ, ඒ ණය මට කිසිම දිනක ගෙවිය නොහැකි වේ, ඔබේ ලෙයින් සැදි ඒ කිරි එක්කොට ළදුනේ, ලොව ගිල්විය හැකි සයුරක් සෑදිය හැකි වේ. අත සරු දා සෙනෙහස ඕනෑ තරම් පිදී , කිසිම කෙනෙකු නෑ ළග සිටියේ විපතකදී, තම පණ දී තම පුතු බේරාගන්න හැකී, වේ නම් කිසිවක් නොකියා අම්මා පණ දෙතී සයුරකටත් වඩා මහරු ඇයගෙ ආදරේ, නිසා හුගක් කරදර මගහැරුනා ජීවිතේ, ඔබ හට සලකා පින් රැස් කොට මෙලොවේ,ඔබත් සමග යමි නිවනට බුද්ද සාසනේ

Recommended

Toxic Strings
Toxic Strings

creepy, metal, dark, melodic, emotional, whisper, female, cute, pop

streamline your social strategy Arabic
streamline your social strategy Arabic

Arabic, ad, advertisement, trendy, attractive, luring

Unutma
Unutma

Arabesk

 Hullaballoo
Hullaballoo

1960's music

Lost
Lost

lofi type beat, female, radio sound, slow

Tornado Chase
Tornado Chase

americana acoustic rock

Réten át
Réten át

acoustic and pop music, rap, melancholy, emocional, live sound,

Chains Unseen
Chains Unseen

punchy heavy deathcore

Under the City Lights
Under the City Lights

melismatic indonesian dangdut melodic rap

Journey Through Time
Journey Through Time

slow piano catchy synth happy groovy soft wave lo-fi chill step

Wings of Passion
Wings of Passion

epic, orchestral, rock, cinematic

Popcorn
Popcorn

danceable with heavy beats and vibrant hooks, high-energy, synth-driven, k-pop, pop

Mình đã mất nhau
Mình đã mất nhau

sad, piano, remix

Rhythm of the Fire
Rhythm of the Fire

energetic latin percussion-driven

Feliz Cumpleaños, Johanna
Feliz Cumpleaños, Johanna

pop alegre festivo

Zeķītes Ada
Zeķītes Ada

male vocals, pop, electro, electronic, guitar

Eorzean Odyssey
Eorzean Odyssey

instrumental,instrumental,instrumental,instrumental,instrumental,epic music,orchestral,film score,epic,atmospheric,instrumental,Masayoshi Soken