ඔය හිත (that mind)

Pop electronic

May 9th, 2024suno

Lyrics

ඔය හිත ආදරේ සෙව්වා මට දැනුනා.... සානුකම්පා දෑස් හෙලනා බැලුමන් මම දුටුවා... ආලයේ හාදකම් හොරැහින් මදෙස බැලුවා හීන මත හින මහ ගොන්නක් ගොඩ ගැසුනා... නොදැනිම ඔබ මගේ ... හිත ඇතුලට රිංගා... සිහින ලොවක මා... සිර කෙරුවා... සිර කෙරුවා... ඔබ ගැන දැනුන් නෑ අමුත්තක් මට දැනුනා ඔබ ගැන කැමැත්තක් මෙය සංසාරෙන් ආ පුරුද්දක් ඕ.... ඕ.... ඔය හිත ආදරේ සෙව්වා මට දැනුනා.... සානුකම්පා දෑස් හෙලනා බැලුමන් මම දුටුවා... ඔය හිත ආදරේ සෙව්වා මට දැනුනා.... සානුකම්පා දෑස් හෙලනා බැලුමන් මම දුටුවා... ආලයේ හාදකම් හොරැහින් මදෙස බැලුවා හීන මත හින මහ ගොන්නක් ගොඩ ගැසුනා... නොදැනිම ඔබ මගේ ... හිත ඇතුලට රිංගා... සිහින ලොවක මා... සිර කෙරුවා... සිර කෙරුවා... ඔබ ගැන දැනුන් නෑ අමුත්තක් මට දැනුනා ඔබ ගැන කැමැත්තක් මෙය සංසාරෙන් ආ පුරුද්දක් ඕ.... ඕ.... ඔය හිත ආදරේ සෙව්වා මට දැනුනා.... සානුකම්පා දෑස් හෙලනා බැලුමන් මම දුටුවා... දවස් ගණන් ඉන්න බෑ ඒ සිනාව නොදැක... වුවමනා වුනා පැටලෙන්න නොදැනු උණුහුමක තේරුම් ගන්නට බෑ මේ වෙන දේ මේ දෝ ආදරේ.... මේ දෝ ආදරේ....

Recommended

Shadows of My Heart
Shadows of My Heart

pop-rock punk sad depressing catchy female

Pry
Pry

Post-punk, cold wave, psychedelic, alternative indie

POPPIN
POPPIN

funk chill lofi summer vibes 80s city pop

Lae'zel
Lae'zel

slow paced metal

Красивые Реснички
Красивые Реснички

guitar, electric guitar

А на море белый песок
А на море белый песок

deep techno celestial melodic

Viking Rage
Viking Rage

hard rock powerful guitar-driven

Тени улиц
Тени улиц

cinematic, haunting percussion, instrumental-driven; atmospheric strings, dark, brooding piano

Smooch!
Smooch!

female voice, seductive, romantic

大宋
大宋

traditional Chinese style, Chinese lyrics, Pentatonic scale, ethereal, slow, sad

Nuestra Naia
Nuestra Naia

Emotional modern hip hop

Mar y Jan en el Barco de Papel
Mar y Jan en el Barco de Papel

acoustic folk gentle

Asian Rhythmic
Asian Rhythmic

ranat traditional thai rhythmic

Ламент над номадима
Ламент над номадима

dark sad minimal serbian polka acoustic guitar male vocalist

Chào Tháng Tám
Chào Tháng Tám

electric guitar male voice

아름다운 여행
아름다운 여행

Inspirational and Faith-boosting Praise, Pious, hopeful, and sincere, piano, guitar, drum, string instruments, trumpet,

Athens
Athens

Metal