Song of Heart

emo, drum, lo-fi, folk

July 10th, 2024suno

Lyrics

සැඳෑ හිරිකඩ ගත වෙලෙද්දී සිතේ උණුසුම නෑ ඈත අහසේ තරු නිවෙද්දී සඳේ උණුසුම නෑ මලින් බර වුණු දෑ සමන් මල් සුවඳ විසිරුණු නෑ හදේ සැඟවුණු හිර කුටිය තුළ දිවිය වළලනු බෑ........ මලක් පරවනු දැන දැනම මල් පුදා ලන්නට බෑ හඬක් නොඇසෙන සේ හිඳින්නට හිතක් මා ළඟ නෑ කදක් බර සිත් ප්‍රේම ගීයක තනුව වන්නට බෑ පෙළක් නොලියු පෙම් කතාවක අරුත් ගන්නට බෑ...... සෙනෙහසක් එන්නත් කළත් ගත දරාගන්නට බෑ හදවතක් පිරිලයක් වී නම් නවත්තාලනු බෑ සඳක් ළඟ තරුවක් ව ඉන්නට ඉතින් අවසර නෑ යන්න අවසර දී තිබෙද්දෙත් රැඳී ඉන්නට බෑ......

Recommended

Towards the Light
Towards the Light

Anison, Pop, Rap, Rock, Bass, Epic, Instrumental, Violin, Piano, Heavy beat.

Katy's Kind of Love
Katy's Kind of Love

playful country

Chillin' On Cloud Nine
Chillin' On Cloud Nine

chilltrap ethereal

Непростой
Непростой

russian k-pop, piano, flute, Lyrical female vocal

Júbilo Matutino
Júbilo Matutino

groouve reggaetón Pop Moombahton amplio estereo precise EQ.Use light compression target 14 LUFS for clarity,clear voice

Yes you did
Yes you did

smooth, piano, Voice, female vocals, pop,

Whiskey and Kin
Whiskey and Kin

male vocalist,country,americana,regional music,northern american music,southern rock,pastoral,sentimental,melodic,warm,singer-songwriter,introspective,emotional

Moonlit Melodies
Moonlit Melodies

dance-pop kpop

超速蜗牛·2050
超速蜗牛·2050

Futuristic, Energetic, Upbeat, Whimsical, Electronic, Synth-pop, Catchy

Let It Pile
Let It Pile

mellow lofi relaxed

Boo @ U 2 high falsetto raise the Roof
Boo @ U 2 high falsetto raise the Roof

Male melismatic vocals, male singer, viral-hit, Pop, Danceable, Chillwave, smooth verse, low gain. clean

打电话
打电话

innocence active amusing

Wallahi
Wallahi

arabic rythm, dance house mix

Suno Grand Cafe Paris
Suno Grand Cafe Paris

Can can, piano, cafe relaxed, paris, soul, 1950, gramophone, trumpet, harmonica, formidable, Male Vocalist, Male

Our Leader Revered
Our Leader Revered

acoustic dark folk gothic violin wild

Crayon Scrawls
Crayon Scrawls

male vocalist,pop rock,pop,melodic,warm,love,uplifting,playful,bittersweet,summer,romantic,soft

Koto
Koto

oriental japanese music, hardbass