Song of Heart

emo, drum, lo-fi, folk

July 10th, 2024suno

Lyrics

සැඳෑ හිරිකඩ ගත වෙලෙද්දී සිතේ උණුසුම නෑ ඈත අහසේ තරු නිවෙද්දී සඳේ උණුසුම නෑ මලින් බර වුණු දෑ සමන් මල් සුවඳ විසිරුණු නෑ හදේ සැඟවුණු හිර කුටිය තුළ දිවිය වළලනු බෑ........ මලක් පරවනු දැන දැනම මල් පුදා ලන්නට බෑ හඬක් නොඇසෙන සේ හිඳින්නට හිතක් මා ළඟ නෑ කදක් බර සිත් ප්‍රේම ගීයක තනුව වන්නට බෑ පෙළක් නොලියු පෙම් කතාවක අරුත් ගන්නට බෑ...... සෙනෙහසක් එන්නත් කළත් ගත දරාගන්නට බෑ හදවතක් පිරිලයක් වී නම් නවත්තාලනු බෑ සඳක් ළඟ තරුවක් ව ඉන්නට ඉතින් අවසර නෑ යන්න අවසර දී තිබෙද්දෙත් රැඳී ඉන්නට බෑ......

Recommended

Cabaret Clash
Cabaret Clash

1800's ragtime, Ragtime-metal, extreme metal, dirty male vocal, orchestra

Rhythms of the Serengeti
Rhythms of the Serengeti

Catchy Instrumental Intro Hook, Exotic, World Music, Tribal, Percussion, Chant, Catchy

Bedtime Quran
Bedtime Quran

Bedtime quran Islamic nursery rhymes

Lost Without You
Lost Without You

pop rhythmic

Я вам желаю волшебства
Я вам желаю волшебства

pop cheerful melodic, male vokal, gospel, male voice, uplifting

Hold on to Me
Hold on to Me

slap house, deep house, sad, negative key, emotional, deep beat, hard beat

Dark Phone
Dark Phone

Beat bass, dark, violin, finger snaps, synth

微信里的妈妈
微信里的妈妈

mellow ballad

the Russian alphabet V😉
the Russian alphabet V😉

Dark techno rock folk, mighty male and melodious ringing female voices, balalaika, accordion and rattle

Sinless Savior
Sinless Savior

electronic synthwave atmospheric

Blood Moon Shadows
Blood Moon Shadows

intense electric rock

orchestral dramatic? v4
orchestral dramatic? v4

intense, double bass, aggressive, uplifting, viola, epic, orchestral, cello, organ, dramatic, aggressive viola solo

Shattered Boundaries
Shattered Boundaries

instrumental,rock,power pop,pop rock,j-rock,alternative rock

Silver the Hedgehog
Silver the Hedgehog

Electronic rock, techno, futuristic, electric guitar, smooth synth bassline, drumbeats, keyboard, chiptune, up tempo

I might die on your eyes tonight
I might die on your eyes tonight

90s Hard grunge,Romantic and Soft Male Vocals,Raw Vocal Screamings,Hard Acoustic Guitar,Hard Bass Guitar,Hard drums,Love