මීට වසර දහයකට පෙර අද වන් දවසක වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් ලෙස මා ආරම්භ කළ මේ ගමන

male voice, guitar

July 9th, 2024suno

Lyrics

මීට වසර දහයකට පෙර අද වන් දවසක වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් ලෙස මා ආරම්භ කළ මේ ගමන මේ තරම් දුරක් පැමිණ ඇත්තේ ඔබ මා කෙරේ දැක්වූ විශ්වාසය හා ආදරය නිසාවෙනි.... මාගේ මේ ගමනට මගේ ආදරණීය අම්මා, අක්කා, අයියා, මෙන්ම අපි අතරින් වෙන් වී ගිය මගේ පියානන්ද මා හට අප්‍රමාණ ශක්තියක් විය. සතුට, සාර්ථකත්වයේදී මෙන්ම බාධක, කම්කටොළු වලදී පවා මා ධෛර්යමත්ව තැබීමට ඔබ මා කෙරේ තැබූ විශ්වාසය හා ආදරය මට ශක්තියක් විය.... මාගේ වෘත්තීය දිවියට වසර දහයක් සපිරෙන මේ මොහොතේ, මේ ගමනේදී නන් අයුරින් මට සහාය දැක්වූ ඒ සුන්දර හදවත් හිමි මිනිසුනි ඔබට බෙහෙවින්ම ස්තුතියි.... එදා මෙන් අදත් අද මෙන් හෙටත් මා සමග ඡායාරූපකරණයේ නව මං පෙත් සොයා යාමට මා සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ඔබට ආරාධනා කරමි..... Ten years ago today I started as a professional photographer this journey has come this far because of the trust and love you have shown me... My dear mother, elder sister, elder brother and father who left us were immense strength for this journey of mine. The faith and love you have given me strength to keep me motivated in happiness, success, obstacles, and hardships... Thank you very much to those beautiful-hearted people who supported me in this journey as I mark ten years of my career... I invite you to join hands with me in searching for new meets in photography today and tomorrow like then.....

Recommended

Город
Город

male vocals, acoustic, folk

HAPPY TO yuli
HAPPY TO yuli

HAPPY. JAPAN POP , rap,

Under the burden of Rome well-End Two
Under the burden of Rome well-End Two

Symphonic Rock, keyboard, drums, guitar, bass, epic choir, man and woman on vocals

Jungle adventures
Jungle adventures

pop hip hop rock

i87
i87

calm, pasionate, bagpipes, violin, classical-like

Lo-Fi Relaxing in the afternoon sun.
Lo-Fi Relaxing in the afternoon sun.

instrumental classical piano style of Brahms slow light elegant dignified, Relaxing in the afternoon sun

VU LAN NHỚ MẸ
VU LAN NHỚ MẸ

Flute sound, Traditionl, Chinese, Music

Glowing Grooves
Glowing Grooves

lofi Jazz Saxophone Glowing Grooves

Забытые Боги
Забытые Боги

Ambient, organ, piano, calm music, church choir. The abandoned church of the Gods - Time, Space, Matter.

Dancing in the Rain
Dancing in the Rain

sad, dark, phonk, indie, electro, romantic, romantic, emo

Der letzte Atemzug
Der letzte Atemzug

anime soundtrack german epic progressive orchestral sad

Тепловоз (Двойная игра cover)
Тепловоз (Двойная игра cover)

90s, 80s, disco, 140 bpm, electronic, dance, energetic, banger, vintage synths, drum machine beat

Twin Flames Forever
Twin Flames Forever

uplifting electronic pop