
දසන් සද
Romantic ,historical, edm,acoustic guitar ,bass, pop, smooth
July 29th, 2024suno
Lyrics
සහන් පැය නිම වී රුවන් ගිර ඇහැරෙයි පවන් රොද දස අත තුටින් නිති දැවටෙයි ඉවෙන් මෙන් සියොතුන් තුඩින් ගී රස දෙයි පිනෙන් පිරි සිරි ලක සිරින් අද නැහැවෙයි
ඇතුන් රද විමනට සොඞින් පැන් ගෙන එයි සමන් පෙති ඇතිරුණු විමන් දොර නහවයි වියන් බැඳි විමනත නිතින් දන ගැවසෙයි දුරින් ආ යුවළක් සෙමෙන් එහි පිවිසෙයි
මුදුන් කළ මුහුළස මදින් මද ඉහිරෙයි සුරන් බඳු අතැඟිලි නුවන් බැඳ නැළවෙයි එරන් ගැබ හැම අත දනන් නෙතු ඇහැරෙයි රුවන් දුල මියුලැස බමුණු වෙස් හැර ලයි
කසුන් රැස් දහසක් පහන් සේ දැල්වෙයි රදුන් නම් කිත්සිරි මෙවන් සිත පිබිදෙයි තුටින් මෙන් අසෙනිය කුසුම් පෙති විසිරෙයි රනින් සැදි විමනක දසන් සඳ සැතපෙයි
Recommended

Boba
Epic symphonic metal

Meow Groove
electronic dance pop
Synthetik Horizonte
electronic,club,electro house,electronic dance music,house,psytrance,party,energetic,rhythmic

Бессмысленно
dark grunge

Ngày Ta Bên Nhau
emo, rock

Hati Indra
pop sentimental piano-driven

Its Game Time
8 bit lofi

Frozen Love V1
8-bit, dark, female vocals, chiptune, binaural, electro, emotional, gothic

Skeleton Key
folk guitar, somber and thoughtful, male vocalist

Espirito santo de DEUS
female singer, piano, melodic, bass, guitar, drum

Eduardo de Itaberaba
alegre pop dançante

Descent into mayhem
Nu metal, heavy metal, hardbass

Bersamamu
EDM music Genre, electronic, synthesizer, synth, dark

Mi interior
Female vocal, lo-fi, indie, jazz vibes

Энтропия
upbeat

Kindness is Contagious
infectious pop

Embrace the Fire - TRIFECTA
alternative rock heavy angsty
