mahadev

indian style , gods songs ,flute, drum, violin

June 19th, 2024suno

Lyrics

ගන වනයක් සේ ගෙතුනු කෙසින් ගංගා නදි ගලන්නේ... මහ තේජස් වසුකි නාග මාලයක් සෙ ගෙතෙන්නේ.... ඩමඩ් ඩමඩ් බෙර වයමින් ශිව තාණ්ඩව නටන්නේ..... තුන් ලොවටම සමෘධි දෙන මහ දෙව් රජු වඩින්නේ.... [Chorus] හර හර මහාඩේව්.... හර් හර් මහාදේව්.... ප්‍රකෘතියේ දෙවි ආදි ශක්ති තම අර්දාංගිනි වූයේ... යුධයට අදිපති කදිරසුරිදු ප්‍රථම පුතුත් වූයේ... නුවණට අදිපති මහ ශ්‍රී ගණ දෙවි දෙවන පුතුත් වූයේ... විශ්වයෙ කාලය කාලයෙ නශය ඔබමයි ශ්‍රී වූයේ... මහාධි තේජස් චන්ද්‍ර දේව හිස් ආභ්හරණයයි... නාග කුලෙ අධිපති වාසුකී රජු මාලාභ්‍ර්‍යකි ඔබේ... ත්‍රිකාලෙ හගවන මහ තිරිශූලය ආයුධය වේ ඔබේ... දෙවියන්ගෙත් දෙවි , ත්‍රිකාල දර්ශී , පාර්වති පතිදු ඔබ [Chorus] හර හර මහාඩේව්.... හර් හර් මහාදේව් ප්‍රචන්ඩ ගංගා දේවිගෙ ජලකද ඔබගෙ හිසේ සැනසූවා.. උදම් බ්‍ර්හ්මගේ පංච හිසත් ඔබ තිරිශූලෙන් සිදී ගියා... තම බැතිමතුන්ව ගැහැටින් මුද්වනු පිනිසත් එන්න වුනා... භක්තික රක්ශික , නීලඛන්ට , මහකල් රජු සැරදේවා... [Chorus] හර හර මහාඩේව්.... හර් හර් මහාදේව්... සමුදුර මර්ධන සමයේ හලහල් විශ පිටවූවා සයුරෙන්... විශ්වය රැක ගැනුමට ඔබ ඒ විශ බිව්ව්වා එක උගුරෙන්... විශේ බලය නිසාවෙන් ඔබ සිහිමුර්ජා වූව එක් ශනයෙන්... ආදිශක්ති දේවිගේ පිහිටෙන් ඔබ ගැලවූවා ඒ විශයෙන්.... මහාකලිගේ ක්‍රෝදය සැනසූ මහකාලේශ්වර් ඔබයි.. පාර්වතීගේ ශෘගරයානො පාර්වති පතිදු ඔබයි.... භක්තික රක්ශක කරුනා විදහන බෝලේනාත් ඔබයි... විශ්වයෙ කල්‍ය කාලයෙ නාශය මහා ශිවංකර වන්නෙ ඔබයි... ජය ජය මහදේව්..හර හර මහදේව්.... ජය ජය මහදේව්..හර හර මහදේව්...

Recommended

燦爛陽光 - www.youtube.com/@wanderingpoetinvoid
燦爛陽光 - www.youtube.com/@wanderingpoetinvoid

C-Pop, Female Vocals, light, gentle, sunny,

receta de un flan
receta de un flan

Rap. Nu-metal. Alternative rock. Hard rock. Instrumental intro.

A hundred wild horses
A hundred wild horses

appalachian death metal bluegrass

He stays,
He stays,

bedroom pop female mid range

Golic
Golic

dark metal, eerie, steel guitar, ethereal synth, gothic, choir, electronic.

In the Shadows
In the Shadows

electronic haunting dark pop

hmm
hmm

crescendo techno psychedelic

Syncopated Futures
Syncopated Futures

instrumental,instrumental,electronic,electronic dance music,jazz,future jazz,avant-garde

Bassa Nova Beach
Bassa Nova Beach

with an electric bass twist bossa nova meets uk drill

Own the Vibe
Own the Vibe

hip hop,trap,southern hip hop,electronic,pop,electronic dance music,hardcore hip hop,trance,energetic,aggressive,happy hardcore,rhythmic,bittersweet

dialetti
dialetti

Folk-Acoustic, Acoustic-Guitar, Mandolin, Fiddle, Light-Percussion, Nostalgic, Educational, Warm

Let’s Rock
Let’s Rock

Metal rock anthem melodic, strong guitar riff melodic, badas music

Re:
Re:

R&B, Soul, ballad