
Prof. Snape
emotional, piano, guitar
June 1st, 2024suno
Lyrics
එකම මිතුරියයි ඔබ කුඩා කළ ළඟ හිටිය
සිතුවේ වසන්තය ගෙන ඒවියි මගෙ සිතට
වචන පිහි තුඩු බව දන්නවා මම හොඳට
ඔහු ගැන උපන් තරහව සාධාරණ නැද්ද
පාසල් පුරා ඒ හරිත ඇස් පෙනෙන විට
නිතරම සිහි වුණේ ඒ අඳුරු දින මතක
කෝපයක් නොව ඒ ශෝකයකි සැඟවුණ
ඉතින් මා අසංවේදී යැයි කියනු හැකිද
ඔබ සිංහ ධේනුවකි, මහ ගර්ජනා නැඟුව
ලිලී මලකි, පර වුණු පසුත් සුවඳ දුන්න
අදිටන, කපටිකම උපතින්ම ගෙන ආව
ස්ලිදරින්වරයෙකු වීම මාගේ වරදක්ද
-By Prof. Snape
Recommended

Daegu Memories
male vocalist,k-pop,pop,contemporary r&b,acoustic,r&b,melancholic,mellow,ballad

Step Out, Break Free
korean epic rap drill bass

Digital Melancholy
breakcore midwestern emo glitch

Rising From the Ashes
trap uplifting intense

Country
Country

Séance de Fitness
electropop

Klezmer Fur Meine Frau
folk klezmer

Endless Summer Melody
emotinal house

Math Beats
hip hop electronic

High Quality Summer
phonk slow west coast hardcore hip hop

Finally Together
Soulful R&B narrative with smooth male vocals and poignant melodies,

Just Friends
pop

Kembali... (B)
intro violin, female vocal, cantonese, dreamy, orchestra

Ask For Directions
NDAI // digital-hardcore-brostep

Can't Sleep
deep house,romanian deep house, female singer

Не говори напрасных слов
Dark pop hip-hop, male vocal, bass, beat, drum, guitar, flute, piano, 80 bpm

AnotherSky Cambodia FULL
chill, hiphop
