Beat

music beat,speed

May 30th, 2024suno

Lyrics

එකොමත් එක කාලෙක මා දැකපු කෙල්ල එදා පටං මම ගියා පස්සෙන් කඩන් බෙල්ල නැන්දම්මගෙ කට වක්කඩෙ වගෙ පතාරං අයියලා හෙන උසයි නෙ වසයි නේ මාමා ආලේ පැටලී ලා නෑ පැරදී ලා ඈ මාගේ ක ර ග ත් තේ ගෝ රී දාලා යාලුවොත් අත්හැර ලා අපි තනිවීලා වරෙන් මෙහෙ ලැම පුඩු ඔතං සාරි රෙද්දෙන් බද කරකලා ගස්සලා පද්දලා මැණිකා\\\\\\ හොද කරපං මාව විස ඇරලා තාව හොද කරපං මාව විස ඇරලා තාව වාසේ දේසේ කෙසේ අසා දා සෙන් දා සේ පස්සේ බහා අසා අසා ආසා කෙසේ හෝ රහ් සේ ආලේ ආලේ ආලේ ආලේ මා ගත්තා මා කෙලිලොල් හිත බෝ පහ්සෙන් සන්සා ආයෙ ආයෙ දවාලූ දැන්නම් මමත් උඹගෙන් මන්මත්ලු Make me some love හිත අමෝරා ... Tengo sed(I’m thrirsty) කොල්ලෝ .... දගකාර කොල්ලෝ කෝමින් කෝමින් කෝම කෝම බැදගත්තා නං ඉතිං ගහපන් පලං බෙරේ පියං "වදින තෙක්"තදින් අතෙන්" නින්දෝ ... මේ රෑ කොයින්දෝ උඹත් එක්ක ගයා වයා පෙම් ගී ගත මා පුදම් ... හොරෙන් මගේ දිහා බාලා හෙමින් පහන් නිවා දාලා එන්නේ කොහෙන් දැනං උන්නාද මේවා කලින් කොල්ලද කියලා දුන්නේ කොහොමද මේම සැප දෙන්නේ මුලින් ලැජ්ජාවෙන්නෙ උන්නේ තව මොනවද කෙල්ලේ දන්නේ.. බය වෙන්න එපා මාත් දන්නෝ ඕවා ඉදපන් හොදම හරිය එලි වෙනකොට ගන්නම් වඩා හපපන් ටිකක් සැරට ඒත් ගොඩක් රිද්දන්න එපා... ඕ මා ගේ ආ ද රේ අ යා ලේ නෝදා කාලෙ නොකා ආලේ ප පා පාලා කැලුම් මාව නිවපං බම් බම් ඕ මා ගේ කෑ ද රේ ඔ යා ම තමා කාලෙ නොකා නේත්‍රා පියා කොපුලා තෙමා මාව ඉඹපන් බම් බම් මයියොක්ක

Recommended

1
1

Country, Nostalgia, Nature, Sentimental, Popular, Lightheartedness, Stories,

Anxiety's Grasp
Anxiety's Grasp

rock,post-hardcore,hardcore [punk],alternative rock,emo-pop,melodic,energetic,emo,heavy,passionate,aggressive,melodic metalcore,angry

Anime Adventure
Anime Adventure

upbeat energetic j-rock

The Final Judgement
The Final Judgement

deathcore, dnb, modern metalcore, orchestra

Summer Heat
Summer Heat

pop dance

أسرتي الحبيبة
أسرتي الحبيبة

موسيقى بوب، رومانسية، أكوستيك

Together Always
Together Always

Electric guitar, melodic slow blues

Danse dans la Nuit
Danse dans la Nuit

dance upbeat electronic

Kirana yang Tak Terlihat
Kirana yang Tak Terlihat

gitar melodi horror misteri biola

Aradun Wind Wider
Aradun Wind Wider

epic ballad grand

Sina und Dennis
Sina und Dennis

Jazz, chillout, ibiza, sunset

Zhulénečka
Zhulénečka

fast jazz neo punk, aggressive, dirty woman vioce, lo-fi, old vinyl sound, r&b, synth saxophone, phonk

قلب عاشق
قلب عاشق

بالموسيقى الرومانسية، هادئة

gündüz gece -durdur1234-
gündüz gece -durdur1234-

metal, heavy metal, aggressive

Some Dubstep Drops [Youtube-BESTMUSICWORLD]
Some Dubstep Drops [Youtube-BESTMUSICWORLD]

Electro house, 128 tempo, sad, agressive funk bass, sad leads, female vocals, sad arabic

Malaysia Boleh
Malaysia Boleh

spirited classic 90's malay rock anthemic

maraşım
maraşım

folklor