සතිය හතිය රති වැඩූ 9

Hindustani, high pitch male vocal, indie pop,

July 26th, 2024suno

Lyrics

[intro] [Instrument] [chorus] සතිය හතිය රති වැඩූ සතියේ ෆන් ගැන කියූ මීවිත ගෙන ගී ගැයූ මස්සිනාලා කෝ කලූ...// [verse] සතිය සතිය නොම දැනා තැන තැන තණ කනා මස් ගැන මන් මත් වෙලා පුරයම වන වණ වෙනා.. [instrumental interlude] [verse] පූජීත ජීවිත වදා කූජිත මීවිත මුදා සාහිත සේවිත බෙදා පාදයි ජාතිය සදා.. සූවාසු ධර්මේ ධනේ හැර විසූක දස්සනේ පෙන්වා යන රග නිරේ වැටහෙන විට ප්‍රමාදේ.. [instrumental interlude] [verse] මර සෙන් රැළ පැන හමා වහ රහ කර කව කවා ග්‍රහ චාරය පිට දමා සදාචාරේ කුදලනා... [outro] අණක් වගේ බණ කියා දැයක් එතෙර කර කරා ජන විජයක් පත පතා සදකත්මිණ නික්මුණා.. [instrumental interlude] [fade to end]

Recommended

Alone Without You
Alone Without You

slow pop remix beat

Jubilant Jazzy Jaunt
Jubilant Jazzy Jaunt

j-pop,cool jazz,funk,Whisper,female vocalist, emo,

браво старсе
браво старсе

mellow kids music

Buen Tiempo
Buen Tiempo

A romantic bachata, female voice

City Lights
City Lights

dramatic, dark, indie, female singer, dreamy, classical, phonk, dreamy psychedelic, ambient, grunge, indie-pop, drum

Smell The Roses
Smell The Roses

pop, female vocal , bass drop, happy, uptempo

Враги сожгли...
Враги сожгли...

Orchestra, wind musical instruments, heartfelt, deep timbre of a male voice, drum, sad

Estate di Sogni
Estate di Sogni

playful pop lively, disco, dance

Traitor Among Us - 6 instrumental
Traitor Among Us - 6 instrumental

accoustic guitar, rhythmic, dark, moody, catchy beat, tension, despair, insanity

Сквозь тьму.
Сквозь тьму.

Emo-Roс, psychedelic depressive electronic, 80s, synthwave, post punk, female vocal, back vocal, 140 bpm, электрогитара,

Venusian Verses V
Venusian Verses V

Folk morphs into EDM

Flying High
Flying High

pop inspirational

คลื่นพลังบุญ น้องหญิง ท่านพี่
คลื่นพลังบุญ น้องหญิง ท่านพี่

MAMBO, Cha Cha Cha. MAMBO .สามช่า. edm, beat, bass

Яблоки и Плесень
Яблоки и Плесень

synth-driven electronic melancholic

Lurikara Vaic
Lurikara Vaic

symphonic metal, folk metal, melodic

Neon Insight
Neon Insight

rock,pop rock,alternative rock,energetic,anthemic,punk rock

Rüzgar
Rüzgar

alternative rock

The Moon
The Moon

Electric guitar,

Spaceships
Spaceships

2020 edm pop music, catchy, ear candy, ambient parts, melancholy, edgy