මට දුන්න දුක් ගින්න

rap

July 30th, 2024suno

Lyrics

[chorus] මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින් රිදවන්නෙ විඳවන්නෙ මාගේ සිතින් කොයි කාට වූවාද දුක් මේ තරම් ඇවිලෙන්නෙ පෙම් පතක ලිය වු වදන් අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම් කොයි කාට වූවාද මේ දුක් සුසුම් ඉවසන්න හැකිවේද දුක් මේ තරම් [verse] ළා රෝස මල් උයනෙ අපි පෙම් කළා මල් වලට බඹරුන්ට පෙම් ගී ලියා ඒ කාලෙ ආයේ.. යළි එන්නෙ නෑනේ.. මධුමල් පිපේවී ද නුඹෙ ලෝකයේ [verse] කවදාක හෝ නුඹට සිහිවෙයි මගේ පෙම් සිතක ඇති මහිම දැනෙනා දිනේ යළි එන්නෙපා දැන් සිත සෑදුවා මං නවතින්න ගිය තැනම නුඹෙ ලෝකයේ [outro] මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින් රිදවන්නෙ විඳවන්නෙ මාගේ සිතින්

Recommended

Love Myself
Love Myself

lofi melodic 2020 dance vibe sparse 180 bpm drum bass minimal chopped sample

love or death
love or death

Rnb, female singer, epic, dark, pop

Temba's Embrace
Temba's Embrace

male vocalist,rock,pop rock,electronic,melodic,passionate,energetic,electropop,uplifting,alt-pop,rhythmic,synthesizer

Mount the Dragon
Mount the Dragon

Soaring electric guitar, Speedmetal groove, Operatic vocals, Fantasy, Sky, clouds.

Can't you see
Can't you see

sparse, anthemic, rock and roll, drums Sad piano, slow, female vocals, emotional

Springtime Love
Springtime Love

dance k-pop

Jeembo - Следуй за мной
Jeembo - Следуй за мной

R&B, depressive lyrics minor male vocal atmospheric

В глубине сердца
В глубине сердца

female voice, male voice,heavy metal, nu metal

Media
Media

16bit-medieval

Good Vibes Rise
Good Vibes Rise

jazz groovy syncopated reggae funk

Ramon e os Alienígenas
Ramon e os Alienígenas

storytelling country acústico

Echoes of a Hero
Echoes of a Hero

celtic folk haunting female choir harmonizing

Ping Pong Futuriste
Ping Pong Futuriste

futuristic pop rock

Pictures on the wall
Pictures on the wall

hiphop, male, sad

मेरो माया
मेरो माया

नेपाली शास्त्रीय परम्परागत

Glider Flight
Glider Flight

Acoustic folk, storytelling lyrics, warm vocal harmonies, fingerstyle guitar, and soft percussion