
දවල් තිස්සේ මං නැටුවට දුව දුව මේ හැමතැනකම රෑ වෙනකොට බය හිතෙනවා බිල්ලෙක් එයිදෝ
german punk
August 8th, 2024suno
Lyrics
දවල් තිස්සේ මං නැටුවට
දුව දුව මේ හැමතැනකම
රෑ වෙනකොට බය හිතෙනවා
බිල්ලෙක් එයිදෝ හෙමිහිට
හිමින් නැගලා තුරුල් උනා
අම්මාගේ බණ්ඩිය උඩ
මං බර නෑ නේද අම්මෙ
චුට්ටක් වත් නෑ කියන්න
කිව්වත් දකිනා හැමෝම
ඔයා පුංචි අලි පැටියෙක්
දන්නවා මං සුදු අම්මේ
ඔයාට මම රන් කැටියෙක්
නිතරම ඉඹ ඉඹ කියනවා
පුතේ ඔයා රජ පැටියෙක්
ඒත් ඉතින් මං ආසම වෙන්නට
පොඩි හොර ගෙඩියෙක්
Ranjani Samaraweera
I have been dancing since the afternoon
Daughter daughter everywhere
Feeling scared by night
Will a dog come Hemhit?
Woke up slowly and cuddled
On the top of mom's cart
I'm not heavy right Mom
Not even a bit to say
Everyone who sees even if they say.
You are a baby elephant
I know that I am a white mother
I'm a golden girl for you
Always saying kiss kiss kiss
Son, you are a king child
But so to be my favourite
Just a little thief
Ranjani Samaraweera
Recommended

Dorośli nie kochają
female voice, pop, electro, beat

Sweet Darling
Soul, Piano, Woman's voice

Edwin
Dinero

Good Morning Sunshine
electronic house

the portumentalist
progressive metal, alternative, break downs, djent style

In our Magical Bubble
Pop, male , romantic

I Don't wish
Baseline house deep house 90s house

** 君を待つ**
Heavy metal, anime, drum and bass, electric guitar, electric piano, koto, Shakuhachi, slow and fast

Late Night Vibes
lofi,sleepy,calm,jazz,Late Night Vibes,sax

Шут
Dark emotional rap

Stimmen im Sturm
Pop-Rap

Time Machine
Acoustic background, rapper voice, rapper with acoustic guitar, slow and deep tone, upbeat

Praia groove
groovy

Elifim
slow,

When You're Not Here
dramatic atmospheric opera, melancholic ambient instrumental

祈请莲生活佛加持文-V3.5
Piano Pop , Theatrical,Children vocals

Ice cold times
Hard Times

Twisted Pneumatic
glitch, breakcore, electronic
