මගෙ පණත් 2

High pitch and sad mood male voice romantic indian music

July 7th, 2024suno

Lyrics

නුඹව තියා මා නොඑනා ගමන යමී ..... රහසින් ඉකිබිඳන හිත යට මුවාවුනී හිරවෙන සුසුම් ගුලි ගැස්සී අකුණු පෙනී තනියෙන් හුස්ම අරගෙන අද වෙහෙස දැනී නුඹව තියා මා නොඑනා ගමන යමී නුඹව තියා මා නොඑනා ගමන යමී .... මුහුකර නුඹෙ සුසුමයි සසරෙහි පෙවුව මවකගෙ සෙනෙහසේ ලය පතුලේ තැබුව අතැගිලි දෙපා සීතල ඇයිදෝ මෙහෙම විගහින් යන්න වෙයි තනිකර මගෙ මැණික නුඹව තියා මා නොඑනා ගමන යමී තනියක් නොදැනියන් කවදාවත් මෙහෙම.. වෙහෙසක් නොම දැනී නුඹ රැකියන් ඔහොම .. නිදුකින් මගෙ පනත් අරගෙන මේ සසර.. පිපියන් පිච්ච මල් පදුරක් මගෙ සොහොන... නුඹව තියා මා නොඑනා ගමන යමී නුඹව තියා මා නොඑනා ගමන යමී

Recommended

Avó Solidade
Avó Solidade

A slow paced children's song. The lyrics are in Portuguese from portugal. Low volume intrumental.

Chasing Rainbows
Chasing Rainbows

rock, punk, guitar, bass, hard rock, metal, drum, drum and bass, electro, nu metal

Trap Talisman (Menzione onorevole)
Trap Talisman (Menzione onorevole)

trap, violin, guitar,italian text

test bilbon
test bilbon

rock, hard rock, guitar, bass

Champions of Europe 2024
Champions of Europe 2024

pop, rock,soul, male voice

Sommerfestlied
Sommerfestlied

abba-style, hymne. choir

The Village Blacksmith
The Village Blacksmith

triumphant, uplifting, melodic

nquang
nquang

guitar

Bubble Induction
Bubble Induction

Binaural beats

Honestly
Honestly

Pop R&B, Electric, ElectroPop, Male Vocals, Manipulative, Powerful, Soulful

What a cloudy day
What a cloudy day

fusion metal jazz that has piano, saxophone, electric guitar

Coded Descent
Coded Descent

symphonic electronic eerie

подмога
подмога

melodic acoustic guitar, acoustic, deep male voice, street music, tar, screamo, oi, new jack swing, doujin, i, carnatic

Cara Mamma
Cara Mamma

ballad, emotional, orchestral

Nighttime Dreams
Nighttime Dreams

MurMur, [Dark-pop], eerie, [electro swing- witch house-post-lofi]. sweet female vocal, [witch house]