DEWLUYYYY

SAD

July 1st, 2024suno

Lyrics

දන්නේ නෑ හේතුවක් ඒත් මගේ හිත ගොලුයි,, අකුරු කරන්න ගලපන්නට මට වචන එන්නේ නෑ හරිම මූසලයි හේතුවක් නෑ හිස් බවින් තනිවෙලා හදවතම,, මටත් නොතේරෙන හේතුවක් මනෝපාරක් ගහගෙන මතක වෙල තනිවෙන්න පුලුවන් ඇඩෙන සින්දුවක් අහගෙන සීමාවක් නැතිව කඳුලු වගුරන්න,, සමහර ගෙවුනු දවස් මතකෙට නැගිද්දි පපුවට අනින කිනිසි පාරවල් ගිනි ගොඩක් මැද පිච්චෙනවා වගේ,, තේරෙන්නේ නෑ ඒ හැඟීම වචන කරන්න කාට කියන්නද මොනවා කරන්නද කාන්තාරයක තනිවුනු මනුස්සයෙක් වගේ,, ගෙවාගන්න හරි අමාරුයි එ තනිකමයි පාලුවයි හිතම වෙලාගෙන.........

Recommended

Lost in Space
Lost in Space

Dark 2017 pop male upbeat, catchy beat and heavy bass

FYL
FYL

Flickering fire, [Sound-FX], rat chirping, ominous, Eerie, dungeon, cellar, wind noises, soft whimper

云起水心
云起水心

Gufeng, china music, Guzheng, female voice

너만의 봄 (교향곡)
너만의 봄 (교향곡)

Symphony,Classical,Romantic Period,Orchestral,Grand,Emotional,Uplifting,Strings,F major,4/4,1820s

Stronger Together
Stronger Together

female voice, edm, electro, electropop, bass, drum

Strange Cat
Strange Cat

instrumental,regional music,reggae,dancehall,caribbean music,roots reggae,uplifting,rhythmic,warm,reggae-pop

Towards the Horizon on the Border
Towards the Horizon on the Border

Dream trance, house, techno, trance, ambient Modern EDM with fuzzy, gritty and distorted basslines

Corporate Samba Dreams
Corporate Samba Dreams

bossa nova,regional music,south american music,brazilian music,jazz,latin,latin jazz

Crazy Cat Boarding House Blues: Overrun by Furry Friends!
Crazy Cat Boarding House Blues: Overrun by Furry Friends!

Experimental C sharp, Ambient Ant Purr, Purrfect Pop, Psychedelic Meow, Feline Funk, /Lo-fi, Jazz Cat,

Sampiran Pantun
Sampiran Pantun

slow, classic, accoustic,

Neon Illusions
Neon Illusions

dance,disco,r&b,soul,funk,boogie

어둠
어둠

guitar, electric guitar, dark, trance

When We Part
When We Part

ballad sentimental k-pop

Luz de Amanecer
Luz de Amanecer

jazz,vocal jazz,easy listening,traditional pop,pop,latin jazz,latin,regional music

Logical Chaos
Logical Chaos

post-modern dialectic high speed violin random order