MY music

Romantic

June 5th, 2024suno

Lyrics

පා සැරින් සැරේ මා ලගින් තියාලා ඉගි බිගි පෑවා ලා රෝස තොලේ මා ගිමන් නිවූ රස මනබන්දන ශ්‍රීලා තරු පොට්ටු අහසෙ කඩා ලා සරසන්නෙ වරලෙ ගසා ලා සුර අංගනාව වගේ නේ ඔයා තනි පිච්ච මලම නෙලා ලා හිත ගත්තෙ සෙනෙහ පතා ලා ගියෙ වන්දනාවෙ වගේ නිවේ මා පලදලා මුතු සිනා තව ලගට එන්න මා ඔබ දිහා හිත ගියා මනමාල කොමළියා පලදලා මුතු සිනා තව ලගට එන්න මා ඔබ දිහා හිත ගියා කොමළියා... රන් බන්දන් සාරියේ කැන්දම් මල් මාලියේ එක්කන් යන්නම් මල් පාරේ යන්තම් වත් නෑර මේ අල්ලන් අත් ආදරේ දෙන්නම් ඉන්නම් පණ වාගේ ඒ කොමළ කෝමළි ගානට රාගිනි ඇවිත් මගෙ ලග දැවටුනා කොනේ සිහියෙන් විකල් වගෙ සිතු දෙවල් හිතේ නූල් බෝලෙ වගෙ පැටලුනා මොලේ අපායෙන් ආවත් මන් බය නන් නෑ නෝනේ ගෞමටයි ඔයා හැඩ සුදු බෝලේ කසායටත් තිත තියන්නම් මන් නෝනේ කසාදයක් කරගන්නයි දැන් නන් ඕනේ මගෙ සුදු කොමළ කොමළි පා ආදරය උබටමයි අම්ම පා කොළ කෑලි ඔරුව කෙරුවා පා වැඩපන් හැඩට තියලා පා

Recommended

孤独な夜の足音
孤独な夜の足音

Japan math rock,Ethereal,Spoken Word,Emotional,female vocals

Die Twice
Die Twice

nu metal, rap

Мразиш
Мразиш

rap, trap, bass, guitar, drum, drum and bass, uplifting, powerful, electro

Summer Nights
Summer Nights

EDM-Pop Song with Ambients Parts, Female Voice

Triumphal Echoes
Triumphal Echoes

instrumental,metal,rock,melodic,symphonic metal,epic,anthemic,power metal,triumphant

Back to the Childhood
Back to the Childhood

nostalgic operatic techno

Flatlining
Flatlining

Violin, Bagpipe, Slow, Melancholic

Тотальна Руїна
Тотальна Руїна

важкий deathcore агресивний

Shadows and Light: Blades of Destiny
Shadows and Light: Blades of Destiny

Epic Metal Rock: Combines intense metal riffs with powerful rock melodies, heavy percussion.

Дело Аянами Рей
Дело Аянами Рей

Opera, female vocal

Echoes' Lament
Echoes' Lament

female vocalist,ethereal,melancholic,atmospheric,calm,dream pop,rock,alternative rock,peaceful,lonely,soft,soothing,ambient pop,melodic,introspective,female vocals,bop

Desamparo1 FS
Desamparo1 FS

futuristic hip hop

Not Worthy
Not Worthy

Gothic rock dark

Heya
Heya

pop danceable

Midnight City
Midnight City

dance house stylish