
කවුරු සංගීත, සුපිරි ගීතය
modern remix beat love
May 1st, 2024suno
Lyrics
විඩාබර වූ සැඳෑ යාමේ පියනගුවා මට මතකයි සිසිල් සුළං දැවටි දැවටි වැලි පොළොවේ පා ඇරුණා මට මතකයි සිහි ජැයි මේ නුඹ ගිලුනා මටත් හොරෙන් මට මතකයි සඳ තරුවල අඳුරු වුනා නුඹ නැතිදා මට මතකයි
රුවනාරින් ඇලි පෙන පිඬු වශුන්දරා සිප ගද්දී මගේ පාපොඩි දෙක තෙමුනා ඇලී පෙනෙන පිඬු මිසි වෙද්දි ඈත දියඹේ නෞකාව සිහින ලොවක තනිවෙද්දි
මට නොදනී මටත් තොරෙන් කාලයමා අතර ගියා මාගේ ඈස සිතිජ ඉමෙන් නිමේෂයින් වෙන්ව ගියා සුන්දරවේ දසුන් පෙළෙන් මා ඉවතට යන්න ගියා සිදු ඔබ වෙත එන අටියෙන් මා ඔබගෙන් වෙන්ව ගියා
විඩාබර වූ සැඳෑ යාමේ පියනගුවා මට මතකයි සිසිල් සුළං දැවටි දැවටි
වැලි පොළොවේ පා ඇරුණා මට මතකයි සිහි ජැයි මේ නුඹ ගිලුනා මටත් හොරෙන් මට මතකයි සඳ තරුවල අඳුරු වුනා නුඹ නැතිදා මට මතකයි
රුවනාරින් ඇලි පෙන පිඬු වශුන්දරා සිප ගද්දී මගේ පාපොඩි දෙක තෙමුනා ඇලී පෙනෙන පිඬු මිසි වෙද්දි ඈත දියඹේ නෞකාව සිහින ලොවක තනිවෙද්දි
මට නොදනී මටත් තොරෙන් කාලයමා අතර ගියා මාගේ ඈස සිතිජ ඉමෙන් නිමේෂයින් වෙන්ව ගියා සුන්දරවේ දසුන් පෙළෙන් මා ඉවතට යන්න ගියා සිදු ඔබ වෙත එන අටියෙන් මා ඔබගෙන් වෙන්ව ගියා
Recommended

Grace of the Light
uplifting pop anthemic

Битва
HipHop, Rnb, Melancholy, Soul, Male

Like a Phoenix
Angry punk rock

Blame Game
metal, breaking, deadly

心静如水
中国风,流行歌曲,民族女中音,钢琴伴奏,小提琴, experimental ambient

Shining Through
dance pop

Che life1
Afro caribbean, Reggae,Caribbean rhythms, Female voice, aggressive, alt rock influences

Children of Digital Light
electronic,electronic dance music,house,ambient

잠 못 드는 밤
평화로운 jazz lofi 차분한

Shine Like the Sun
electronic-acoustic blend bright pop

怨京鬼譚
hard rock,visual kei,male and female,shamisen feel-good,electric guitar,electric bass,drums,shakuhachi,medium tempo

von herzen für gott - englisch
energetic, beat, pop, electro, synth

Free Free Palestine
experimental electric emo

Hero in the Night
anthemic energetic pop rock

Only an AI Song
Male vocalist Psychedelic

Midnight City
synthwave atmospheric dark

Stove
electropop

