malmal

pop, female voice

August 1st, 2024suno

Lyrics

මල් මල් හිනා ඔබේ මුවේ හද විල මල් සුවඳ සැලේ ඒ මල් විලේ ඔබේ මගේ හද පෙම් මල් විකසිත වී මල් මල් හිනා ඔබේ මුවේ හද විල මල් සුවඳ සැලේ ඒ මල් විලේ ඔබේ මගේ හද පෙම් මල් විකසිත වී තාරුකා සඳ පායලා එළිය දී මේ රැයේ ඔබ මගේ සඳ තාරකාවී එන්න පායාලා තාරුකා සඳ පායලා එළිය දී මේ රැයේ ඔබ මගේ සඳ තාරකාවී එන්න පායාලා මල් මල් හිනා ඔබේ මුවේ හද විල මල් සුවඳ සැලේ ඒ මල් විලේ ඔබේ මගේ හද පෙම් මල් විකසිත වී පායනා සඳ වාගෙ හිනැහී එන්න මහදේ වෙලී ඔබ මගේ මිහිරාවියක වී ඉන්න සැම කල්හී පායනා සඳ වාගෙ හිනැහී එන්න මහදේ වෙලී ඔබ මගේ මිහිරාවියක වී ඉන්න සැම කල්හී මල් මල් හිනා ඔබේ මුවේ හද විල මල් සුවඳ සැලේ ඒ මල් විලේ ඔබේ මගේ හද පෙම් මල් විකසිත වී මල් මල් හිනා ඔබේ මුවේ හද විල මල් සුවඳ සැලේ ඒ මල් විලේ ඔබේ මගේ හද පෙම් මල් විකසිත වී

Recommended

Swat Team
Swat Team

dark robot sounds 70bpm rock metal

Mahomes Magic
Mahomes Magic

pop epic percussion

Pyaar Mandir
Pyaar Mandir

Indian, raga, sitar, tabla

中文
中文

bounce drop

Racing Through the City
Racing Through the City

phonk electronic bass-heavy

Sonic Fury
Sonic Fury

fast artcore overloaded musicality

Super Sentai
Super Sentai

Speed Metal, high frequency

Mama Blues
Mama Blues

slow blues, a guitar solo before the final chorus

Magnificent Love
Magnificent Love

classical-pop fusion romantic string quartet

Moonlit Dreams
Moonlit Dreams

anime vibe lofi hip hop xylophone and bass

大悲咒(金屬)
大悲咒(金屬)

battle theme, video game soundtrack, heavy metal, electronic, experimental, energetic, intense, powerful, aggressive

Cowgirl Dreams
Cowgirl Dreams

female vocalist,northern american music,regional music,country,nashville sound,soulful

流星夜
流星夜

抒情,木吉他,情感

Ska parapa
Ska parapa

dub reggae ska

My song
My song

Chanson