කට්ලට් හදමු අල මාළු අමුමිරිස් කරල් රතුළූණු සුදුළූණු ඉඟුරු පේස්ට් තේ හැන්දක්

surf music

August 13th, 2024suno

Lyrics

කට්ලට් හදමු අල මාළු අමුමිරිස් කරල් රතුළූණු සුදුළූණු ඉඟුරු පේස්ට් තේ හැන්දක් කරපිංචා ඉත්තක් ගම්මිරිස් ඇට තේ හැන්දක් බිත්තර ලුණු රස අනුව බිස්කට් කුඩු බදාගන්න තෙල් අල ටිකහොදට තම්බල පොඩි කර ගන්න. pan එකක් ලිපේ තියල ඉගුරු සුදුලුනු පේස්ට් ටික දාගන්න එකටම තම්බාගත් මාළු / සැමන් හොදින් පොඩිකර එකතු කර ගන්න. විනාඩියක් දෙකක් වගේ තියල ලිප off කර ගන්න... රතුළූණු, අමුමිරිස්, කරපිංචා හීනියට ලියා ගන්න. ගම්මිරිස් ටික බාගෙට වගේ තලා ගන්න... අල, මාළු, කරපිංචා, රතුළූණු, අමුමිරිස්, ගම්මිරිස්, ලුණු මේ ඔක්කොම එකට දාල හොදට අනා ගන්න... ලස්සනට පොඩි පොඩි බොල හැඩ ගන්න බිත්තරයක් අරන් එක හොදින් හැන්දකින් ගසා ගන්න... හදාගත් කට්ලට් බොල බිත්තර සාරු දවටලා,,, බිස්කට කුඩු දවටලා බැද ගන්න.... මාළු සැමන් ඕන දෙයක පාවිච්චි කරන්න පුළුවන්... අල වෙනුවට බතල, මඤ්ඤොක්කා උනත් ගන්න පුළුවන්... ඩබල් කෝට් කරොත් පුපුරන්නේ නැතුව ලස්සන බොලේ වගේ කට්ලට් හදන්න පුළුවන්... ළූණු අමුමිරිස් කරපිංචා අමුවෙන් දාන නිසා කට්ලට් බැදීගෙන එද්දී රස වැඩියි... රතුළූණු කොහමත් රසින් වැඩියි. ගුණයි.. අමුමිරිස් වෙනුවට කොච්චි දාගන්නත් පුළුවන්... ( මම නම් කොච්චි දාල වෙන විදියේ කට්ලට් එකක් හදනවා එකට නම කොච්චි බයිට් )

Recommended

Monsieur Esseiva
Monsieur Esseiva

entrainante tamboura et trompette militaire

Digital Dreams
Digital Dreams

electronic

NHỚ VỀ QUÊ HƯƠNG
NHỚ VỀ QUÊ HƯƠNG

Flute sound, Rela xing, Chinese, Music

La Plage de l'Été
La Plage de l'Été

smooth rap, piano, indie

Throne of Ice and Fire
Throne of Ice and Fire

epic orchestral cinematic

em yêu trường em
em yêu trường em

vui tươi, nhẹ nhàng, lưu luyến

Cosmic Jamboree
Cosmic Jamboree

60s, no music, spoken word

Santo Dios de milagros
Santo Dios de milagros

Piano. Guitarra acústica. Guitarra eléctrica. Bajo eléctrico. Batería. Violín. Cello

Conclave
Conclave

Grunge riff guitarz opera gregorian metal

Rise Up
Rise Up

boombap

Avi's Opera
Avi's Opera

orchestral opera dramatic

Glory Days
Glory Days

BPM: 120, classic rock, gritty male vocals, driving rhythm, harmonica and guitar-heavy, anthemic, tonality: major

Feeling 5antana
Feeling 5antana

feeling 5antana Guitar Electriques Chords

двадвавосемь
двадвавосемь

rap, gangsta, bass, trap

Guerreros de Oro
Guerreros de Oro

enérgico rap, beat

Ochiru taiyō (Falling Sun)
Ochiru taiyō (Falling Sun)

horror phonk song introduction, metalcore infleunces, build-up

Anthem of the Rising Legends
Anthem of the Rising Legends

rock, soul, catchy, slow

Το Σόλο είναι Δικό σας
Το Σόλο είναι Δικό σας

k-pop, electro, anime, beat, oriental

Ganja Glow
Ganja Glow

long Bass Boosted trap edm bass boosted lofi hip hop song with smoth fade at the end