
නංගිලාගේ ගීය
Clear Female voice, dance hip-hop, bass, saxophone, new wave, rhythmic drum, echoing guitar riffs, epic
August 2nd, 2024suno
Lyrics
[Intro: Rhythmic Acoustic Drums and Echoing Guitar]
(Oh-oh)[Echo]
(Oh-oh)[Echo]
[Verse 1: Reflective and Rhythmic, Female Voice]
මා දෙස මන්මත් කරනා බැල්ම දමා
හිත කීරි ගැහෙන ආල හැඟුම් පහල උනා
මට සිහි එලවා ගන්න බැරිව හීන උනා
මා ඔබගෙම ඔබ මාගෙම වී සින්න උනා
මම බාල උනත් අයියට මගෙ වෙන්න උනා
[Pre-Chorus: Melodic, Female Voice]
මා දිහා බලන්න
රවටනු එපා හිතන්න
අක්කලා එපා කියන්න
සුදා මගේ ලඟට එන්න...
[Verse 2: Introspective and Rhythmic, Female Voice]
ඕනෙ දෙයක් වෙන්න කියල ලෝකයා හිතන්න
පරණ පුරුදු ලෙසට අයිය නංගිලා බඳින්න
එකම ලෙසට තුරුළු වෙලා ආදරේ කරන්න
නංගිලාගෙ උණුහුමේම අයියලා රැඳෙන්න
[Chorus: Female Voice]
මල් වාගෙ ආදරේට මේ හිත් පුරා
රොන් ගන්න එන්න එන්න දැං පියාඹලා
ලං වෙන්න එකම මලට එක කෙනා වෙලා
සීරුවට මාගෙ වී ජීවිතේ පුරා
[Chorus: Melodic and Repetitive, Female Voice]
මා දිහා බලන්න
(මා දිහා බලන්න)
රවටනු එපා හිතන්න
(රවටනු එපා හිතන්න)
අක්කලා එපා කියන්න
(අක්කලා එපා කියන්න)
සුදු අයිය මෙහෙට එන්න...
[Rap: Female Voice]
නුඹ වත්තන් කර මෙමා, ආදරෙ දෙමි සදා
සෙල්ලමනං එපා, මේ අයියල මට තමා
කොච්චර දැම්මත් රටා, එක බැල්මට හීලෑ උනා
මගෙ පණ කියලා බදා, සුදු අයියල ඉන්නවා
(Silence)
[Rap: Male voice]
අක්කලනං මට එපා, නංගිල හැඩ තමා
[Bridge]
[Rap: Female Voice]
නලවන හැඩ දමා, කාටද හැකි මගෙ රටා
ඉන්නට අතකින් බදා, උණුහුම දී මගේ සදා
ලෝකෙම අල්ලේ තබා, නටවමි මම අද, ගුරා
[Verse 3: Uplifting and Rhythmic, Female Voice]
නින්දෙන්ම හීනියට කෝලම් කලා
කෝ එන්න මා ලඟට හාදු දී ඔයා
නෑ නින්ද හීන ගොඩට යටවෙලා මෙමා
පලඳන්නෙ මාල කරට කවදදෝ ඔයා
[Pre-Chorus: Melodic and Repetitive]
මා දිහා බලන්න
(මා දිහා බලන්න)
රවටනු එපා හිතන්න
අක්කලා එපා කියන්න
සුදා මගේ ලඟට එන්න...
[Chorus: Female Voice]
ඕනෙ දෙයක් වෙන්න කියල ලෝකයා හිතන්න
පරණ පුරුදු ලෙසට අයිය නංගිලා බඳින්න
එකම ලෙසට තුරුළු වෙලා ආදරේ කරන්න
නංගිලාගෙ උණුහුමේම අයියලා රැඳෙන්න
[Verse 4: Uplifting and Rhythmic, Female Voice]
නින්දෙන්ම හීනියට කෝලම් කලා
කෝ එන්න මා ලඟට හාදු දී ඔයා
නෑ නින්ද හීන ගොඩට යටවෙලා මෙමා
පලඳන්නෙ මාල කරට කවදදෝ ඔයා
[Pre-Chorus: Melodic and Repetitive]
මා දිහා බලන්න
(මා දිහා බලන්න)
රවටනු එපා හිතන්න
අක්කලා එපා කියන්න
සුදා මගේ ලඟට එන්න...
[Outro]
[Ending]
(Instrumental)
{END}
Recommended

我的夢想
饒舌 節奏感強烈

Uzun tarlanın ucu
kochari, yallı, halay,

Безупречное путешествие.
Electro-punk.
Infinite numbers
instrumental,metal,heavy metal,rock,us power metal,thrash metal,heavy

Dreamin' On
electronic peaceful organ ballad

Schemi Cognitivi
acustico melodico pop

Jika
Rock

Primer Latido
bachata dance music, woman voice
The March of Scales
A song about choosing how to walk. bavarian oompah,brass band,brass military,balkan brass band,

Mud On the Tires (Metal)
80s metal, guitar riffs, catchy hook, glam rock

微信里的妈妈
mellow ballad

Familia en la Fiesta
acoustic guitar latin

Up in the Clouds
bass, beat

Painkillme
rock, german metal, pop

Adventures with Mud and Laughter
modern country mixed with blues, French and Colombian themes, happy, elegant

Yahoooooo
[2-step surf]

"Gravity's Whisper"
alternative rock, indie rock, folk rock. ["It's Called: Freefall"]

